oya ube self confidence issue ekak.uba asset ekak newe nan anith aya ubawa palehata danawa.e kiyanne ubath ekka katha kare nathath uba taraha wenne ne,uba unwa please karan innnawa kiyana mind set eka uba unta dila tiyenne.ekai oya.uba ube self worth eka wedi karaganin.e kiyanne 1 warayak epa nan matath epa 500 warayak thopa kiyana mind eke hitapan.strong weyan.ubata respect kare nattan ubenuth kisi give back ekak nethi bawa unta terenna arapan.aye comment karana eka nawattapan.ahuwoth witarak ahuwa ekata comment karala dapan.uba oya kivve ignore karana un ube name eka dala monawa hari ahuwoth reply karan nethuwa hitapan.etakota auto hedila enawa ubata respect kare nattan wede waradinawa kiyala.ube self value eka wedi karaganin.anith ayawa please karanna yanna,balen reply ganna try karana ewa,anith unge mood fix karanna try karana ewa ehema nawattapan.





සමාජයේ ජීවත් වෙද්දී ඔය වගේ දේවල් සාමාන්‍යයි බන්
ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ වාසියට වැඩ කරන්නේ මේ ගොඩක් අය කියනව වගේ
මිනිස්සු උබත් එක්ක ඉන්නේ උබේ මොකක් හරි දෙයකට
අනිත් උන්ට හු%^&* කියලා උබ උබේ ගමන පලයන් තැනකට අවහම ඕන තරම් මිනිස්සු ඉන්නවා,
සමාජයේ හොද තැනකට අවහම,
ඕන තරම් මිනිස්සු එනවා උබත් එක්ක හිතවත් වෙනඩ
මිනිස්සු උබට ආදරේ කරනවා
මිනිස්සු තව අයට ආඩම්බරෙන් කියනවා උබව අදුරනවා කියලා
උබ ගැන මිනිස්සු කතා වෙනවා
මලගෙදරකට වගේ තැනකට ගියහම මිනිස්සු ගරු කරනවා
වාහනේ ගොඩක් ගණන් එකක් (ex. Benz,BMW,...) නම් ට්‍රැෆික් මහත්තුරු එහෙම ගොඩක් ගරු කරලා කතා කරනවා
අමතක උනා FB රික්වෙස්ට්,ලයික් වැඩි වෙනවා
තව එකී මෙකි නොකී දේවල් ගොඩක් වෙනවා.
![]()


ඔව් මචන් මේවා වැදගත්අනික් අය නොකියපු කීපයකුත් මන් කියන්නම්කො.
1). තමන්ගෙ weakness පෙන්නන්න යන්න එපා.
මේක බරපතලයි. උදාහරන හැටියට උබට ලෙඩක් දුකක් හැදුනත් ගෙදර මිනිස්සුන්ට ඇරෙන්න අනික් අයට කියන්නෙ අත්‍යාවශනම් විතරයි. අනුකම්පාව ගන්න වැඩේ නම් කරන්නම එපා.
2) උදව් ඉල්ලන්නෙ අත්‍යාවශනම් පමනයි.
හැමදේටම උදව් ඉල්ලන්නත් එපා ඉල්ලුවත් ලගම කෙනෙක්ගෙන් විතරයි. ඒකත් එකම කෙනාගෙන් හැමවෙලේම ඉල්ලන්නත් එපා. තනියෙන් ජිවත් වෙන්න පුලුවන් පොරක් බව දැනෙන්න ඇරපන්.
3) Insecurities
මේක ගොඩක් අය දන්නෑ. Insecurities කියන්නෙ උදාහරනෙකට උබ hair style එකක් දානව ඒත් උබට සැටිස් නෑ. අපි මොකද කරන්නේ යාලුවොන්ගෙන්, දකින දකින එකාගෙන් අහනව. උන් සමහරු විහිලුවකට ගන්නව. ඕක උබෙ අවුලක් කියල දැනගන්න උන් අනික් දවස් වලටත් ඕකම use කරනව උබට රිද්දන්න.
4). දෙයක් නොදන්නව උනාට දන්නෑ කියන්න එපා
කිසි දෙයක් තමන්ට බැරි උනාට හෝ නොදන්නව උනාට ඒක අඟවන්න එපා. හැබයි බොරුවට දන්නව කියන්නත් එපා. මග ඇරල ඉඳපන් නැත්තම් කොහොම හරි හොයාගෙන කරන්න බලපන්.
ඒ එක්කම මේ වීඩියො එකත් බලපන්.

ඔව් මචන් මේවා වැදගත්
තව දෙයක් හැමවෙලේම තමන් සතුටින් ඉන්නවා කියලා අනිත් යට පෙන්නන්ඩ ඕන
මම කිව්වේ අවුලකින් හිටියත්
ekata indala kapana unwa halapan
eka ballek gewath passen yanna epaa
කවුරුවත් ආදරෙට එකට ඉන්නෙ නැහැ බන්. වැඩෙ කරගන්න තමා එකට ඉන්නෙ .
ඊට පස්සෙ අවශ්‍ය නැතිනම් හලලා දානවා. එක තමා තියරිය.
උබව අනික් උන්ට ඩෝන්ට් කෙයා නං උබත් ඒ විදියටම ඉදපං
අනික ඕව සාමාන්‍ය දේවල් විශේෂයෙන් නෑදෑයන් අතරත් බං



මචන් මට තේරෙන දෙයක් තමයි මගෙ වටේ ඉන්න අය මාව නිකන් නොසලකා හරිනව වගේ දැනෙනව. ගෙදර මිනිස්සු නෙවෙයි. යාලුවො.
අපේ සෙට් දෙක තුනක් whatsapp chat group වගයක් හදන් තියනව. උන් මන් නැති වෙලාවට සෑහෙන්න පට්ට විදියට චැට් කරනව. මන් මොකක් හරි කිව්ව ගමන් චැට් එක නවතිනව. ඒකියන්නෙ ටික වෙලාවක් යනකන් කව්රුත් චැට් කරන්නෙ නෑ.
තව දැකල තියනව fb එකේ මන් මොකක් හරි දෙයක් ගැන comment එකකින් අදහස් දැක්වුවොත් එතනින් ඒක ඉවර වෙනව. ආයි කවුරුත් comment කරන්නෙ නෑ. කරත් මන් කිව්ව දේ දැක්කෙ නෑ වගේ උන් උන්ගේ කතාව කරගෙන යනවා.
මගෙ හොදම යාලුවො ඉන්නව උන් නම් එහෙම නෑ. තව මාව කවදාවත් දැකපු නැති උනුත් එහෙම නෑ. ඒ කියන්නෙ මේ එලකිරි එකේ මට එහෙම ප්‍රශ්ණයක් වෙලා නෑ. එක්කො මේක මගේ ඔලුවෙ තියන විකාරයක්, නැත්තම් උන් ඇත්තටම මාව ignore කරනව. මන් දන්නෑ බන් ඒ ඇයි කියල මාත් ආසයි මිනිස්සුත් එක්ක කතාබහ කරල ඉන්න. මේ නිසා මන් දැන් වැඩිය උන් එක්ක සෙට් වෙන්න යන්නෙත් නෑ.
මේකට මොකක්හරි විසදුමක් තියනව නම් කියන්න.
බණ්ඩාර නිළමෙ;20947184 said:ඉතින් බං ඕක ඔච්චර දෙයක්ද, උඹ ඉපදුනෙ එක එකාව ඉම්ප්‍රෙස් කරන්න නෙවේ නෙ. උඹ උඹේ ලයිෆ් එක උඹ කැමති විදිහට ගෙනියපන්. ඉගෙන ගන්න එකෙක් නම් හොදට ඉගෙන ගනින්. ජොබ් එකක් කරන එකෙක් නම් ඒක හොදට කරලා හොද තැනක් හදා ගනින්. පිරිසිදුවට ලස්සනට ඉදපන්, පුලුවන් නම් ස්පෝට් එකක්, ආර්ට් එකක් හොදට ඉගෙන ගනින් ( ගිටාර් ගහන්න, පීනන්න, මාර්ශල් ආට් එකක් ), ජිම් එකකට ගිහින් හොද ඇගක් හදා අනින්. "විචිත්‍ර පුද්ගලයෙක්" වෙයන්. ඒ අනිත් මිනිස්සුන්ව ඉම්ප්‍රෙස් කරන්න නෙවේ. උඹට වටිනාකමක් හදාගන්න. එතකොට ඔය ඕන එකෙක් උඹට ගරු කරන්න පටන් ගනී. එහෙම උනාම් ආයෙත් උන් මත්තෙම නැහෙන්නෙ නැතිව හොද ලයිෆ් එකක් ගෙනියපන්.ඊට පස්සෙ කොච්චර කට්ටිය උඹව පිලිගත්තත්, උඹ කොච්චර ප්‍රියමනාප කැපී පේන මිනිහෙක් උනත්, ඕනවට වඩා උන්ගෙ ඇලී ගැලී ඉන්න එපා. සාමාන්‍ය විදිහට ආශ්‍රය කරපන් ( මොකද ඕනම සම්භන්ධතාවකදි හිත් රිදීම් වෙනවා. උඹ කොච්චර ඉන්ඩිපෙන්ඩන්ට්ද, උඹට අඩුවෙන් හිත් රිදීම වෙන්නෙ ).





