nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,303
    36,189
    113
    මැදමහනුවර
    I was called for an interview there last December but they really wanted a portfolio beforehand, I was unable to publish my local half done projects, so I myself ignored it. BTW, Their office is located in Hatch Works co-working space, Sir Baron Jayathilake Mawatha
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    අදාල ශොප් එකත් එක්ක deal එකකට එනව ඇති. උන්ට වාසිනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    ඉතින් උන්ට publicity එකක් එනවනෙ. Marketing budget එකෙන් වෙන් කරනව ඇති වියදම. උබ දැන් ඔහොම kayaking මගුලක් තියෙනව දැනන් ඉදියද? දැන් දන්නවනෙ. ඒ වගේ තමා. එක පාරක් ගිය උන් ආයෙ යනව. තව උන්ට කියල උනුත් යනව. එතකොට ලාභයි.