මට කාලෙකට කලින් කවුරුහරි කෙනෙක් කිව්ව ආතර් සී ක්ලාක්ගෙ අනාවැකියක තියෙනවලු 2025 කාලය වෙනකොට ලන්කාවෙ කොළඹත් සීත දේශගුනයකට හැරෙනව කියල
ඇත්තද බොරුද මම දන්නෙ නෑ
හබැයි ඒකෙ අනිත් පැත්තනෙ මේ වෙන්නෙ
ඩුබායි වගේ වෙයිද දන්නෙ නෑ 
ඇත්තද බොරුද මම දන්නෙ නෑ
හබැයි ඒකෙ අනිත් පැත්තනෙ මේ වෙන්නෙ
