Feijoas - (Pineapple Guava) ගස් ලංකාවෙ හොයාගන්න තියේද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    යූටියුබ් එකේ තියනවා දැකල මට මෙයින් ගහක් හදා ගන්න ආසාවක් ආව
    හැබැයි ලංකාවෙ මම හොයලා බැලුවට ගහක් හොයාගන්න බැරි උනා. මේවයෙ ගෙඩි හැදෙන්න genetically වෙනස් ගස් දෙකකුත් ඕනලු
    කවුරු හරි දැකලා දන්නවද නැත්තං අහල තියනවද ලංකාවෙ මේවා ගන්න පුලුවන් තැනක්
    මම හොයලා බලපු විදියට බ්‍රසීලෙ ඔරිජින් එක තියන ගහක් ඒ කියන්න ගොඩක්ම දුරට ලංකාවෙ පරිසර තත්ව වලට හොඳට ගැලපෙන ගහක්

    පේර වර්ගයක් හැබැයි මම දැකපු විදියට පොඩි ගහක උනත් ගෙඩි සෑහෙන්න හැදෙනවා

    අන්තිම ඔප්ශන් එක ඔන්ලයින් ඇට ගෙන්නල හදාගන්න එක හැබැයි ඒව කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න ගියාම ඇණයක් වෙන්න පුලුවන්.

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Acca sellowiana ලංකාවේ නැතුව ඇති. ඇට ගෙන්නලා හදන්න ට්‍රයි එකක් දෙන්න
    ඒක තමයි බැලුවෙ කේස් එක තියෙන්නෙ ඇට ගෙනත් කස්ටම් එකට අහු උනොත් ක්ලියර් කරගන්න දෙන්නෙ නැහැ
    අනික අලි එකේ එහෙම ඇට නැහැ කෙලින්ම US වලින්ම ගේන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    ඒක තමයි බැලුවෙ කේස් එක තියෙන්නෙ ඇට ගෙනත් කස්ටම් එකට අහු උනොත් ක්ලියර් කරගන්න දෙන්නෙ නැහැ
    අනික අලි එකේ එහෙම ඇට නැහැ කෙලින්ම US වලින්ම ගේන්න ඕන.
    custom allan nathi wei bn. mn cannabis seed genallath tyenwa. gedratama awa.
     
    • Like
    Reactions: NEMISIS

    emndb

    Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    41
    Mewa lankawe tiyanawa bro. Bandarawela hedenawa. Man gawa lagadi genapu pelayak tiyanawa.
     
    • Love
    Reactions: NEMISIS

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    These are native to the South Americas. The NewZealanders have developed many varieties of Feijoas with names like Apollo, Gemini etc. Some varieties are self fertile.
    The Thais and the Malaysians grow it for export.
     
    • Like
    • Wow
    Reactions: Mr.dark and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Mewa lankawe tiyanawa bro. Bandarawela hedenawa. Man gawa lagadi genapu pelayak tiyanawa.
    බන්ඩාරවෙලින්මද ගත්තෙ
    මම කියවලා බලපු විදියට ඕව එක ගහක් තිබුනට ගෙඩි හැදෙන්නෙ නැහැලු ගස් දෙකක් තියෙන්න ඕනලු මල් හරියට පරාගනය වෙලා ගෙඩි හැදෙන්න

    These are native to the South Americas. The NewZealanders have developed many varieties of Feijoas with names like Apollo, Gemini etc. Some varieties are self fertile.
    The Thais and the Malaysians grow it for export.
    yeah, there are lot of youtube videos and articles from NZ people. never seen a plant or fruits here in Sri Lanka.
    ------ Post added on Dec 13, 2022 at 7:34 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    බන්ඩාරවෙලින්මද ගත්තෙ
    මම කියවලා බලපු විදියට ඕව එක ගහක් තිබුනට ගෙඩි හැදෙන්නෙ නැහැලු ගස් දෙකක් තියෙන්න ඕනලු මල් හරියට පරාගනය වෙලා ගෙඩි හැදෙන්න

    yeah, there are lot of youtube videos and articles from NZ people. never seen a plant or fruits here in Sri Lanka.
    ------ Post added on Dec 13, 2022 at 7:34 AM
    I have seen fruit bearing plants and eaten the fruits. But in South Americas. Haven't heard of anyone growing it in SriLanka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    I have seen fruit bearing plants and eaten the fruits. But in South Americas. Haven't heard of anyone growing it in SriLanka.
    Yeah i tried to contact lot of exotic plant nurseries and non of them had. I wonder weather they have a another name for this plant.

    It seems those plants are making lot of fruits compared to the size of the tree, also i feels like those plants are closely related to the local fruit called සීනි පේර/ඇඹුල් පේර(cherry guava/strawberry guava)
     
    • Like
    Reactions: NRTG

    emndb

    Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    41
    බන්ඩාරවෙලින්මද ගත්තෙ
    මම කියවලා බලපු විදියට ඕව එක ගහක් තිබුනට ගෙඩි හැදෙන්නෙ නැහැලු ගස් දෙකක් තියෙන්න ඕනලු මල් හරියට පරාගනය වෙලා ගෙඩි හැදෙන්න

    yeah, there are lot of youtube videos and articles from NZ people. never seen a plant or fruits here in Sri Lanka.
    ------ Post added on Dec 13, 2022 at 7:34 AM
    Ow bro. Bandarawela Agriculture department eke pela tiyanawa ganna. Nuwaraeliye bandarawela gedi hedenawa.
     
    • Love
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕඩර් කරපු ඇට අද ආවා
    පැලවෙන්න දැම්මා බලමු පැලවයිද කියලා
     
    • Like
    Reactions: NRTG