යූටියුබ් එකේ තියනවා දැකල මට මෙයින් ගහක් හදා ගන්න ආසාවක් ආව
හැබැයි ලංකාවෙ මම හොයලා බැලුවට ගහක් හොයාගන්න බැරි උනා. මේවයෙ ගෙඩි හැදෙන්න genetically වෙනස් ගස් දෙකකුත් ඕනලු
කවුරු හරි දැකලා දන්නවද නැත්තං අහල තියනවද ලංකාවෙ මේවා ගන්න පුලුවන් තැනක්
මම හොයලා බලපු විදියට බ්රසීලෙ ඔරිජින් එක තියන ගහක් ඒ කියන්න ගොඩක්ම දුරට ලංකාවෙ පරිසර තත්ව වලට හොඳට ගැලපෙන ගහක්
පේර වර්ගයක් හැබැයි මම දැකපු විදියට පොඩි ගහක උනත් ගෙඩි සෑහෙන්න හැදෙනවා
අන්තිම ඔප්ශන් එක ඔන්ලයින් ඇට ගෙන්නල හදාගන්න එක හැබැයි ඒව කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න ගියාම ඇණයක් වෙන්න පුලුවන්.