Female Model wanted

pahan1989

Active member
  • Dec 3, 2015
    206
    63
    28
    අලුතෙන් පටන් ගන්න online clothing store එකකට photoshoot වලට female model කෙනෙක් අවශ්යයි. ඔයාල දන්න අය ඉන්නව නම් contact කරල දෙන්න.
    payments කරනව. based in Colombo.
     
    • Like
    Reactions: IndrajithGamage

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,758
    17,934
    113
    Auckland
    312984190-181005287778867-2581660147021417620-n.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,431
    58
    15,987
    113

    අලුතෙන් පටන් ගන්න online clothing store එකකට photoshoot වලට female model කෙනෙක් අවශ්යයි. ඔයාල දන්න අය ඉන්නව නම් contact කරල දෙන්න.
    payments කරනව. based in Colombo.
    Payment range එක කොහොමද කියහන්කො. උඹට ලොකු ගාණක් දෙන්න බැරි නම් හොඳම දේ තමයි models ලා හොයන් නැතිව දන්න අඳුරන කෙල්ලෙක්ව වැඩේට ගන්න එක. අ‍ැඟ හැඩට තියෙන කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් නම් සාමාන්‍ය skill එකක් තියෙන photographer කෙනෙක්ට උඹට අවශ්‍ය fit on shoot ටික කරල දෙන්න පුළුවන් වෙයි.

    Fit models ලගෙ rates කොහොමත් ටිකක් වැඩියි. මම හිතන්නෙ බොරු වියදමක් වෙයි. හැබැයි උඹ එහෙම කැමතිම නම් ඕන තරම් අය ඉන්නවා. සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා මහ ලොකු Added value එකක් නෑ කියල මතක තියා ගනින් හැබැයි. 😍
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,060
    1,188
    113
    අපේ ගෙදර !
    මම දන්න මොඩලින් කරන කෙල්ලෙක් ඉන්නව. පේමන්ට් රේන්ජ් එක කියපන් අහල බලල කියන්නම්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,728
    1
    6,398
    113
    Payment range එක කොහොමද කියහන්කො. උඹට ලොකු ගාණක් දෙන්න බැරි නම් හොඳම දේ තමයි models ලා හොයන් නැතිව දන්න අඳුරන කෙල්ලෙක්ව වැඩේට ගන්න එක. අ‍ැඟ හැඩට තියෙන කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් නම් සාමාන්‍ය skill එකක් තියෙන photographer කෙනෙක්ට උඹට අවශ්‍ය fit on shoot ටික කරල දෙන්න පුළුවන් වෙයි.

    Fit models ලගෙ rates කොහොමත් ටිකක් වැඩියි. මම හිතන්නෙ බොරු වියදමක් වෙයි. හැබැයි උඹ එහෙම කැමතිම නම් ඕන තරම් අය ඉන්නවා. සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා මහ ලොකු Added value එකක් නෑ කියල මතක තියා ගනින් හැබැයි. 😍
    :yes: :yes: :yes:

    සාමාන්‍ය photographer කෙනෙක් ගාව ඉන්න කෙල්ලෙක් shoot එකකට 1500 ඉදල උඩට ගන්න පුලුවන්.... (pre covid price)