femme සමලිංගික කාන්තාවන්ට තියන ගැටළු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    femme සමලිංගික කාන්තාවන්ට තියන ගැටළු

    1. ගොඩක් ලස්සන ලෙස්බියන්ලට හැමෝම කියනවා 'ඔච්චර' ලස්සන ඔයා ඇයි සමලිංගික කියල
    2. සමහරු කියනවා ඔයා සමලිංගික නෑ ද්වි ලිංගික කෙනෙක් කියල...
    3. ගොඩක් සමලිංගික කෙල්ලෝ හිතන්නේ නෑ ඔයත් සමලින්ගිකයි කියල එක නිසා කෙල්ලෙක් සෙට් කරගන්න අමාරුයි...
    4. ඔයා ලස්සන කෙල්ලෙක් නිසා කොල්ලෝ ඔයාට ට්‍රයි කරනවා , ඔය එගොලන්ට ඔය ලෙස්බියන් කියල කිව්වම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නෑ..., එහෙම නැත්තන් ඒගොල්ලන්ට කේන්ති යනවා,
    5. ඔයා පිරිමියෙක් එක්ක හොද ලිංගික ඇසුරක් පැවැත්තුවොත් ඔයාගේ ලිංගික දිශානතිය වෙනස් කරගන්න පුළුවන් කියල අනිත් අය ඔයාට කියනවා...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    Are you a lesbian?:shocked::shocked:
     
    • Like
    Reactions: KasunKDP

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    man try karapu kellek idiya.....eyawa kollongen newei beraganna Bari kellongen......eya passe medicine giya.....mawa amathaka Una :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    man try karapu kellek idiya.....eyawa kollongen newei beraganna Bari kellongen......eya passe medicine giya.....mawa amathaka Una :sorry:

    ඒ කියන්නේ ,,, එයා ආශ්‍රය කරපු ගොඩක් කෙල්ලෝ ලෙස්බි ද>?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඇයි ඉතිං කෙල්ලෝ ගේ වෙන එකට අකමැති වෙන්නේ එහෙම නම් නේ...
    මොකද ඔයාට ඉන්න potential කොල්ලෝ ගාන අඩු වෙනවනේ..