මම හොයාගත්තා ලෙහෙසියෙන් කරල බලන්න පුළුවන් ෆෙන්ෂුයි වැඩ ටිකක්.
වාසනා වන්තයෙක් වීමට.
ඔබට සිතෙන්නේ ඔබ අවාසනාවන්තයෙක් කියලාද,දැන්ම ඒ සිතුවිල්ල හිනින් අයින් කරල මේ වැඩේ කරල බලන්න.ෆෙන්ෂුයි වලට අනුව වාසනාව ලගා කරගන්න ඔබෙ කෑම මේසය මත සරැවට වැඩුනු කුඩා පැලයක් තබන්න.හැබයි මේ පැලය කටු නැති,උල් පත්‍ර නැති පැලයක් වෙන්න ඔන.
රැකියාව හා ව්‍යාපාර දියුනුවට.
ඔබේ නිවසේ උතුරැ පැත්තේ කැඩා මාළු ටැංකියක සාදන්න.ඊට කුඩා මාළු කිහිප දෙනෙක් දමන්න.
පස්සෙ තව ටිකක් කියන්නම්.
ඔබේ යෝජනා හා චෝදනා මට වැදගත්.
