ආ මට තියෙන ප්‍රශ්නෙක කෑල්ලක් තමයි ඕකත් ..


මට තියෙන ප්‍රශ්න තමයි මේවා ,
මිනිස්සු කියන්නේ කවුද ?
ඇයි අපි පවතින්නේ ?
අපි කන්නේ ජීවත් වෙන්නද නැත්තන් ජීවත් වෙන්නේ කන්නද ?
අපේ ශරීරය යන්ත්‍රයක් නේද ?
අපි යන්ත්‍ර වලින් වැඩ ගන්නවා වගේම අපේ ශරීර යන්ත්‍රයෙනුත් කවුරු හරි වැඩ ගන්නවද ?
අපි ජීවත් වෙන්නේ නිවන් දකින්නද ?
එහෙම නං අපි , අපි කිව්වේ අපේ ආත්මය(soul) ඇති වුනේ කොහොමද ?
අපේ ආත්මය(soul) ඇති වෙන්න කලින් අපි නිවන් දැකල වගේ ද හිටියේ ?
අනේ මන්ද



මට නං පිස්සු වගේ ඕව මතක් කරන්න ගියාම ..