Fermi Paradox [ඇත්තටම අපි real ද ?]

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔබ දන්නවාද ඔබේ ඔය ප්‍රශ්න වලට පිලිතුරු කවදාවත්ම හමු නොවන්නේ ඇයි කියල? එයට හේතුව තමයි, ප්‍රශ්නය වැරදි සහගතයි.
    එනම් ප්‍රශ්නය සිතට එන සිතුවිල්ලක් බව කවමදාවත් සිතිල නැද්ද?
    සිතුවිල්ල සිතුවිල්ල විදියට නොදැන, ආධ්‍යාත්මිකයේ හට ගන්නා බව නොදැන, භාහිරයෙන් හොයන්න යන්නේ අවිද්‍යාව නිසයි.
    සිතුවිල්ලක් හටගත්තාම ,එයට "ප්‍රශ්නයක්" යන පැනවීම සිතින්ම කරල, උත්තර හොයනවා බාහිරින්. නිවීම තියෙන්නේ තමා තුලමයි. මෛත්‍රී බුදුන් දැක අපි නිවන් දකී කියල තියෙන සහතිකය මොකද්ද? අපි කොච්චර බුදුවරු හමුවෙලා ඇතිද? ඒ හැම අවස්තාවකදීම ඊලඟ බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න ඇති. ඒත් තාම සසරේ. ඒකට හේතුව තමයි,මේ ඉහත කියපු කාරණය. සිතුවිල්ල ,සිතුවිල්ලක් බවම තහවුරු කරගන්න.
    ඕන නම් මනුස්සයා කියන්නෙ කාටද කුමකටද කියල දැන ගන්න ඕනනම්, පහත ලින්කුව මුල ඉඳල කියවන්න.
    http://realizedhamma.blogspot.com/2013/03/blog-post_26.html

    අඩේ එල පොස්ට් එකක්
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආ මට තියෙන ප්‍රශ්නෙක කෑල්ලක් තමයි ඕකත් .. :oo::oo::oo:

    මට තියෙන ප්‍රශ්න තමයි මේවා ,

    මිනිස්සු කියන්නේ කවුද ?
    ඇයි අපි පවතින්නේ ?
    අපි කන්නේ ජීවත් වෙන්නද නැත්තන් ජීවත් වෙන්නේ කන්නද ?
    අපේ ශරීරය යන්ත්‍රයක් නේද ?
    අපි යන්ත්‍ර වලින් වැඩ ගන්නවා වගේම අපේ ශරීර යන්ත්‍රයෙනුත් කවුරු හරි වැඩ ගන්නවද ?
    අපි ජීවත් වෙන්නේ නිවන් දකින්නද ?
    එහෙම නං අපි , අපි කිව්වේ අපේ ආත්මය(soul) ඇති වුනේ කොහොමද ?
    අපේ ආත්මය(soul) ඇති වෙන්න කලින් අපි නිවන් දැකල වගේ ද හිටියේ ?

    අනේ මන්ද :baffled::baffled::baffled: මට නං පිස්සු වගේ ඕව මතක් කරන්න ගියාම .. :dull:

    මටත් තියෙන්නේ ඒ ප්‍රශ්න ටිකම තමයි...
    වෙනසකට තියෙන්නේ කියන්න බයේ හිටියේ අහපු කෙනෙක් හිනා වෙයි කියල....
    අපිට වේදනාවක් දැනෙනවනේ...
    මැරිලා ආත්මේ පා වෙලා යද්දී කොහොමද දැනෙන්නේ...
    මවු කුසට කොහොමද එන්නේ...
    කවුරුවත් දානවද, නැත්නම් රේස් එකකින් ඇවිත් රිංගනවද...
    රහත් උනාම මැරුණට පස්සේ කොහොමද දැනෙන්නේ....
    අපි නිදාගත්තම හීන පේනවා...
    නැගිට්ටම සමහර එවුව මතකයි, සමහර එවුව මතක නැහැ...
    ඒත් රහත් වෙලා මැරිලා ගියාම දැනෙන්නේ මොන වගෙයිද...