බිස්කට් කුඩු වෙන්නම කුඩු වෙලා
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Oct 20, 2012 #21 බිස්කට් කුඩු වෙන්නම කුඩු වෙලා
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Oct 20, 2012 #22 crazybuddy said: මැරුනෙ නැත්නම් එච්චරයි.. ඒත් කාර් එක අපරාධෙනේ බං.. හැබැයි ඌට අලුත් එකක් ලැබෙයි නේ.. නෑ නෑ උඹගෙ එක නෙමෙයි.. ඒකෙ සුදු පාටනේ.. මමත් ඊයෙ බයවුණා උඹගෙ කාර් එකවත්ද කියලා.. නිකන් අපේ හයිවේ එක වගේනේ මේ පොට් එකත්.. Click to expand... උඹ ඔය කියවන්නෙ මගෙ සෙල්ලම් ෆෙරාරියනෙ බන් එක ගෙදර තියෙන්නෙ.ෆෙරාරි රතු පාට විතරයි බන් හුඟක් වෙලාවට තියෙන්නෙ.මගෙ රතු පාට එක ඊයෙ කොලඹ ප්‍රදර්ශනේකට යැව්වා. ඒක ද කියල බැලුවෙ හිටගෙන නයි අරිනව කියන්නෙ මේකට
crazybuddy said: මැරුනෙ නැත්නම් එච්චරයි.. ඒත් කාර් එක අපරාධෙනේ බං.. හැබැයි ඌට අලුත් එකක් ලැබෙයි නේ.. නෑ නෑ උඹගෙ එක නෙමෙයි.. ඒකෙ සුදු පාටනේ.. මමත් ඊයෙ බයවුණා උඹගෙ කාර් එකවත්ද කියලා.. නිකන් අපේ හයිවේ එක වගේනේ මේ පොට් එකත්.. Click to expand... උඹ ඔය කියවන්නෙ මගෙ සෙල්ලම් ෆෙරාරියනෙ බන් එක ගෙදර තියෙන්නෙ.ෆෙරාරි රතු පාට විතරයි බන් හුඟක් වෙලාවට තියෙන්නෙ.මගෙ රතු පාට එක ඊයෙ කොලඹ ප්‍රදර්ශනේකට යැව්වා. ඒක ද කියල බැලුවෙ හිටගෙන නයි අරිනව කියන්නෙ මේකට