Ferrariය කුඩු පට්ටං.........

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මැරුනෙ නැත්නම් එච්චරයි.. ඒත් කාර් එක අපරාධෙනේ බං.. හැබැයි ඌට අලුත් එකක් ලැබෙයි නේ.. :D නෑ නෑ උඹගෙ එක නෙමෙයි.. ඒකෙ සුදු පාටනේ.. :D මමත් ඊයෙ බයවුණා උඹගෙ කාර් එකවත්ද කියලා.. නිකන් අපේ හයිවේ එක වගේනේ මේ පොට් එකත්..
​

උඹ ඔය කියවන්නෙ මගෙ සෙල්ලම් ෆෙරාරියනෙ බන් එක ගෙදර තියෙන්නෙ.ෆෙරාරි රතු පාට විතරයි බන් හුඟක් වෙලාවට තියෙන්නෙ.මගෙ රතු පාට එක ඊයෙ කොලඹ ප්‍රදර්ශනේකට යැව්වා. ඒක ද කියල බැලුවෙ:shocked:

හිටගෙන නයි අරිනව කියන්නෙ මේකට
:rofl: