Ferrari world dubai

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Ferrari world abu dhabi

Ferrari world abu dhabi giya kenek innawada machan ?
Ferrari ekak drive karanna denawada lankawe licene ekakata ?
USA Licence ekakata puluwanda ?
Lanakwe Licence ekak international karoth puluwanda ?

Net eke hoya ganna amarui giya kenek hari net eken hari hambunoth wisthara kiyanna macho thanks !
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ado ehema eka thiyenawa kiyala danneth meka dakkata passe :shocked:

අනේ බන් උබලා ෆෙරාරි ගැන ත්‍රෙඩ් දානවා එක දන්නේ නැහැ

hdr_img_2012121017.jpg

bara wahana licence walata puluwanda?

අනේ බන් එවා බරවාහනද දැන්ට අරන්චියේ හැටියට ඩුබායි ඉන්න අයට එහේ ලයිසන් තියෙන උන්ට පුලුවන් ලු මේකේ ඩුබායි ඉන්න උන් නැද්ද
 
thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    F1
    Track 1ta gihin thiyanawa machn dubai name abu dhabi thiyenne apinam yanne advertising weda walata. uba oya ahana dhay gena nam dhanne ne saho:(
     
    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    අනේ බන් උබලා ෆෙරාරි ගැන ත්‍රෙඩ් දානවා එක දන්නේ නැහැ

    hdr_img_2012121017.jpg

    අනේ බන් එවා බරවාහනද දැන්ට අරන්චියේ හැටියට ඩුබායි ඉන්න අයට එහේ ලයිසන් තියෙන උන්ට පුලුවන් ලු මේකේ ඩුබායි ඉන්න උන් නැද්ද

    :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    F1
    Track 1ta gihin thiyanawa machn dubai name abu dhabi thiyenne apinam yanne advertising weda walata. uba oya ahana dhay gena nam dhanne ne saho:(

    thanks machan hadisiyata post eka damme abu dhabi edit kara machan poddak danaganna barida loku udawwak machoo monawa hari license eka hadaganan thiyenawa nam aparadene :(
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    thanks machan hadisiyata post eka damme abu dhabi edit kara machan poddak danaganna barida loku udawwak machoo monawa hari license eka hadaganan thiyenawa nam aparadene :(

    try1k dheela balannam ath me dawaswala mokuth weda set une nahe:no: balamu kaagen hari ahala balanna
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ෆෙරාරි කාර් ඩ්‍රයිව් කරන්න දෙන්නෙ නෑ මචන් . බලන්න විතරයි තියෙන්නෙ .ඉන්ටනැශනල් ලයිසන් එකෙන් පුලුවන් ලයිසන් එක වැලීඩ් තියන ඕනි රටක ඩ්‍රයිව් කරන්න ඒ රටේ වීසා එක වදිනකම්
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath me paara onshore giya gaman yanna inne mama laga nam UAE and SL international license thiyanawa. mama hithanne apita SL international license eken drive karanna puluwan
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ෆෙරාරි කාර් ඩ්‍රයිව් කරන්න දෙන්නෙ නෑ මචන් . බලන්න විතරයි තියෙන්නෙ .ඉන්ටනැශනල් ලයිසන් එකෙන් පුලුවන් ලයිසන් එක වැලීඩ් තියන ඕනි රටක ඩ්‍රයිව් කරන්න ඒ රටේ වීසා එක වදිනකම්

    තියනවා බන් ඔන තරම් Circuit වල තියන්නෙ නිකන් පාරෙ දෙන්නෙ නැ එකටත් ලයිසන් එක ඔනා.
    europe වල තියනවා dubai නම් දන්නෙ නැ:)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ෆෙරාරි කාර් ඩ්‍රයිව් කරන්න දෙන්නෙ නෑ මචන් . බලන්න විතරයි තියෙන්නෙ .ඉන්ටනැශනල් ලයිසන් එකෙන් පුලුවන් ලයිසන් එක වැලීඩ් තියන ඕනි රටක ඩ්‍රයිව් කරන්න ඒ රටේ වීසා එක වදිනකම්

    ela machan thanks mama check karala balan nam thawa tikak
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    පුළුවනි හැබැයි ලංකාවේ එකට දෙන්නේ නැහැ international එකට තමා drive කරන්න දෙන්නේ (වෙන රටවල අයට USA UK අයට international ඕන නැහැ )... Drive කරන්න 650ක් ගන්නවා book කරලම ගියාම ලේසි
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පුළුවනි හැබැයි ලංකාවේ එකට දෙන්නේ නැහැ international එකට තමා drive කරන්න දෙන්නේ (වෙන රටවල අයට USA UK අයට international ඕන නැහැ )... Drive කරන්න 650ක් ගන්නවා book කරලම ගියාම ලේසි

    මචන් එහෙම ඩ්‍රයිව් කරන්න දෙනවද