අවුරුදු 2ක් පාවිච්චි කරේ SLT එකෙන්ම R&D කරපු power backup එක. ඒකේ batteries ඩෙඩ් වෙලා. බැටරි රීප්ලේස් නොකර අලුත් බැකප් එකකට යන්න කියලා බැලුවේ. අලුත් බැකප් එකකට යන එක හොඳයිද? Recommends මොනවාද?
https://eteleshop.slt.lk/categories/powerbackup මේකේ තියන ඒවා පාවිච්චි කරලා අත්දැකීම් තියන අය පොඩ්ඩක් කියන්න විස්තර. පින්.
https://eteleshop.slt.lk/categories/powerbackup මේකේ තියන ඒවා පාවිච්චි කරලා අත්දැකීම් තියන අය පොඩ්ඩක් කියන්න විස්තර. පින්.