Questions Fiber ONT එකට හොඳ power backup එකක්?

Susa911

Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    අවුරුදු 2ක් පාවිච්චි කරේ SLT එකෙන්ම R&D කරපු power backup එක. ඒකේ batteries ඩෙඩ් වෙලා. බැටරි රීප්ලේස් නොකර අලුත් බැකප් එකකට යන්න කියලා බැලුවේ. අලුත් බැකප් එකකට යන එක හොඳයිද? Recommends මොනවාද?

    https://eteleshop.slt.lk/categories/powerbackup මේකේ තියන ඒවා පාවිච්චි කරලා අත්දැකීම් තියන අය පොඩ්ඩක් කියන්න විස්තර. පින්. 👏
     
    Apr 2, 2023
    28
    13
    3
    https://bravosl.com/powertank/

    Best Using More than 1 Year
    1687492947457.png
     
    • Love
    Reactions: Susa911