Fiber UPS Comparison

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,166
    4,938
    113
    Fibre ekata power backup ekak ganna ona?
    Which one is good machan?

    1640323080151.png

    1640323145301.png
     
    • Like
    Reactions: NRTG and kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    apo mama bravo powertank MAX ekak gaththa, fiber router eka wada kale 2hours wage charge ekakata.
    refund gaththa. unge site eke mama ganna dawas wala thibbe 12hours wage fiber router eka run karanna puluwan kiyala MAX eken but mage zte fiber router eka run une 2.5hours wage nisa call karala refund ekak gaththa bn.
     
    • Like
    Reactions: Nanosudha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    මැසිමට ගහන යූපීඑස් එකක්ම ගනින්කො. එයින් එකක් 7ක් වගේනෙ වෙන්නෙ. ලොකු කැපෑසිටියකුත් තියෙනවනෙ.
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,166
    4,938
    113
    මැසිමට ගහන යූපීඑස් එකක්ම ගනින්කො. එයින් එකක් 7ක් වගේනෙ වෙන්නෙ. ලොකු කැපෑසිටියකුත් තියෙනවනෙ.
    1.2Kv ekak tiyrnwa, ekara PC 2 gahala tiyenne bn.

    slt ekenma dena ekak tiyenwa neda
    stock na machan.
    ------ Post added on Dec 24, 2021 at 12:12 PM
     
    • Like
    Reactions: Amila llll

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    ups එකක් අරං බීප් බීප් ගාන කෑල්ලේ හිලට හොට් ග්ලු දාල වහපන්. පැය ගානක් අදිනවා ගින්නක් නැතුව. 220v අවශ්‍ය දේවල් වලටත් පවර් දෙතහැකි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    1.2Kv ekak tiyrnwa, ekara PC 2 gahala tiyenne bn.
    නෑ බන්. මම කිව්වෙ, තව මිනි යූපීඑස්/පවර් ඇඩැප්ටර් වගේ එකක් ගන්නවට වඩා අලුතෙන් ලොකු යූපීඑස් එකක් අරන් රවුටරේට දෙන්න කියලා.
    ups එකක් අරං බීප් බීප් ගාන කෑල්ලේ හිලට හොට් ග්ලු දාල වහපන්. පැය ගානක් අදිනවා ගින්නක් නැතුව. 220v අවශ්‍ය දේවල් වලටත් පවර් දෙතහැකි.
    :yes::yes:
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,166
    4,938
    113
    නෑ බන්. මම කිව්වෙ, තව මිනි යූපීඑස්/පවර් ඇඩැප්ටර් වගේ එකක් ගන්නවට වඩා අලුතෙන් ලොකු යූපීඑස් එකක් අරන් රවුටරේට දෙන්න කියලා.

    :yes::yes:
    elama.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,003
    1
    9,843
    113
    Gampaha
    ups එකක් අරං බීප් බීප් ගාන කෑල්ලේ හිලට හොට් ග්ලු දාල වහපන්. පැය ගානක් අදිනවා ගින්නක් නැතුව. 220v අවශ්‍ය දේවල් වලටත් පවර් දෙතහැකි.
    meka hitalada kiwwe.. normal ups eken 12V 230V karala denne. ayith router charger eken 12V karanawa. loss eka wedi. 20 min max.
     
    • Like
    Reactions: Nanosudha

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    router buddy වගේ overpriced ජරාවල් ගන්න එපා. මන් diy එකක් හදාගත්ත එකෙක්ට කියල. 3500යි ගියේ. බාල battery දාලත් පැය 3ක් වගේ පුළුවන්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,916
    6,807
    113
    39
    Galle
    router buddy වගේ overpriced ජරාවල් ගන්න එපා. මන් diy එකක් හදාගත්ත එකෙක්ට කියල. 3500යි ගියේ. බාල battery දාලත් පැය 3ක් වගේ පුළුවන්.
    RouterBuddy jarawak kiwwe ay machan?