Fibre ekata power backup ekak ganna ona?
Which one is good machan?
Which one is good machan?
1.2Kv ekak tiyrnwa, ekara PC 2 gahala tiyenne bn.මැසිමට ගහන යූපීඑස් එකක්ම ගනින්කො. එයින් එකක් 7ක් වගේනෙ වෙන්නෙ. ලොකු කැපෑසිටියකුත් තියෙනවනෙ.
stock na machan.slt ekenma dena ekak tiyenwa neda
නෑ බන්. මම කිව්වෙ, තව මිනි යූපීඑස්/පවර් ඇඩැප්ටර් වගේ එකක් ගන්නවට වඩා අලුතෙන් ලොකු යූපීඑස් එකක් අරන් රවුටරේට දෙන්න කියලා.1.2Kv ekak tiyrnwa, ekara PC 2 gahala tiyenne bn.
ups එකක් අරං බීප් බීප් ගාන කෑල්ලේ හිලට හොට් ග්ලු දාල වහපන්. පැය ගානක් අදිනවා ගින්නක් නැතුව. 220v අවශ්‍ය දේවල් වලටත් පවර් දෙතහැකි.


elama.නෑ බන්. මම කිව්වෙ, තව මිනි යූපීඑස්/පවර් ඇඩැප්ටර් වගේ එකක් ගන්නවට වඩා අලුතෙන් ලොකු යූපීඑස් එකක් අරන් රවුටරේට දෙන්න කියලා.
![]()
meka hitalada kiwwe.. normal ups eken 12V 230V karala denne. ayith router charger eken 12V karanawa. loss eka wedi. 20 min max.ups එකක් අරං බීප් බීප් ගාන කෑල්ලේ හිලට හොට් ග්ලු දාල වහපන්. පැය ගානක් අදිනවා ගින්නක් නැතුව. 220v අවශ්‍ය දේවල් වලටත් පවර් දෙතහැකි.
RouterBuddy jarawak kiwwe ay machan?router buddy වගේ overpriced ජරාවල් ගන්න එපා. මන් diy එකක් හදාගත්ත එකෙක්ට කියල. 3500යි ගියේ. බාල battery දාලත් පැය 3ක් වගේ පුළුවන්.