එතකොට මචං දැනටත් තියෙන කෝල්ස් වලට එන රෙන්ටල් එකට අමතරවද?Rs. 430 wadi wenawa Peo th thiyena nisa
එතකොට මචං දැනටත් තියෙන කෝල්ස් වලට එන රෙන්ටල් එකට අමතරවද?Rs. 430 wadi wenawa Peo th thiyena nisa
Ema parshnayakk na.. mage adala ekmuy kisma weseshyk une na... Night time ekath iwara karanna puluwann una echcharyy...danata use karana eke speed eka ati nam, ganna epa.
double karanna wenawa data pack eka. therumak na. buffering speed eka patta wadi.
ow need a UPS when power is down.
Na ube adsl ekatath ganakk enawa ohoma rental ekakk.. balanna bill Ekakkඅපෝ ගාණ වැඩි වෙනවනං ඕනෙ නෑ
එතකොට මචං දැනටත් තියෙන කෝල්ස් වලට එන රෙන්ටල් එකට අමතරවද?
data use wena speed eka wadi ban, ekai qvve.Data pack eka double karanna one na danatamath web family plus thiyenawane. Minimum eka thiyenna one.
data use wena speed eka wadi ban, ekai qvve.
වාසි අවාසි උඹ කනෙක්ෂන් එක යුස් කරන්නේ මොනවටද කියන එක අනුව තමයි මචං, වැඩියෙන් පාවිච්චි වෙන්නේ කෝල් ගන්න සාමාන්‍ය වේබ් බ්‍රවුසින්, ඩවුන්ලෝඩ් වලට වගේ නම් ඕක තියා ගනින්.
හැබැයි උඹ වැඩියෙන් ඩවුන්ලෝඩ් /අප්ලෝඩ්, ගේමින්, යුටියුබ් වගේ පාවිච්චි කරනව නම් අනිවා ෆයිබර් තමා, connection එක සුපිරි, එකට ගහන්න එකක් නෑ. මේචර කාලයක් ADSL තියාගෙන මොන දුකක්ද වින්දෙ කියල හිතුන ෆයිබර් වලට මාරුඋනාට පස්සේ.
මටනං තියන එකම අවුල කරන්ට් නැති වලාවට call එකක් වත් ගන්න බැරි ඒක තමා, එකත් ලොකු කේස් එකක් නෑ මොකද මේ පැත්තෙ නිතර කරන්ට් කපනව අඩුයි, අනික වැඩිය කෝල් ගන්නෙත් නෑ
මේ මචං මගේ ගිය මාසේ බිල telephone + broadband. peo tv නෑ . මතක විදිහට 2500 පැනල නම් නැ බිල කවදාවත් ෆයිබර් ගත්තට පස්සේ
View attachment 112727
ගන්නවානම් form එක පුරවද්දි 'Customer Owned Instruments' කියන එක දෙන්න ගානක් අඩුවෙනවා
View attachment 112737
appa ehemadaඔය කොපර් ලයින් (ADSL) චාජස් බන්, ෆයිබර් වලට දැන් Customer owned instruments දුන්නත් රෙන්ටල් එක 390 යි ADSL වලට හම්බෙන Rs. 400 free for any network හම්බෙන්නෙත් නෑ
mn aran dan awuruddak withara wenwa machan, e dawas wala nam ohoma ekka thibba
යූ ටියුබ්වලින් තමා කෙල වෙන්නෙ. අපි බලන වේගෙට වඩා ඩවුන්ලොඩ් වෙනව. ගොඩක් වෙලාවට බලන්නෙත් ටිකයි. මම කෝමත් ස්පීඩ් එක 3000kbps තියං ඉන්නෙ. 720p කොලිටියට ඒ ඇති.Fiber connection එක නිසා ප්‍රයෝගික වාසි තියෙනවා.
ප්‍රධානම දේ තමයි, ස්පීඩ් වැඩි නිසා නයිට් ඩේට ටික සැහෙන්න ප්‍රමාණයක් ADSL වල වගේ ඉතුරු වෙන්නේ නැහැ මාසේ අන්තිමේදී, ඒ ටික පාවිච්චි කරන්න පුළුවන්. උදේ 8 ට කලින් නගිටගත්තත් ඇති ෆිල්ම් දෙකතුනක් ම download කරන්න පුළුවන් තප්පර ගානින්. ADSL තිබ්බ නම් මහා රැ 12 පනිනකන් වවුලෙක් වගේ ඉන්න ඕන. එළිවෙනකන් download වෙන්න දාල කම්පියුටර් එක ඔන් එකේ තියල නිදාගන්න ඔන කරන්ට් බිල් වැඩි කරගෙන.
වැඩක් කරන මිනිහට මේක වටිනවා, ඉක්මනට data අඩුවෙනවා කියල අඬන throttle කරගන්න තේරෙන්නේ නැති උන් ගැන කතා කරලා වැඩක් නැහැ.
Download කරන්න ස්පීඩ් අඩු කරගන්න එක නෙමෙයි කරන්න ඕන, computer එකේ හොරෙන් ඉන්ටර්නෙට් යන ඒවා firewall දාල block කරගන්න ඉගෙනගන්න එක. නැත්තන් හදිස්සියට ෆයිල් එකක් download කරගන්න ඕන උනහම ස්ලෝ කනෙක්ෂන් එකකින් බඩ ගාන්න ඕන නැහැ.
ඉක්මනට එන නිසා ඉක්මනට පැකේජ් ඉවරවෙනවා, ඒ නිසා එපා කියන හරක් කතාව තරම් එකක් ඉන්ටර්නෙට් ඉතිහාසේ අහපු ඊට වඩා ගොන් කතාවක් තවත් නැ. ඒක නිකන් අත් ටැක්ටර් එක එපා ඉක්මනට කුඹුර හෑවෙන නිසා කිව්වා වගේ බුරු කතාවක්.
යූ ටියුබ්වලින් තමා කෙල වෙන්නෙ. අපි බලන වේගෙට වඩා ඩවුන්ලොඩ් වෙනව. ගොඩක් වෙලාවට බලන්නෙත් ටිකයි. මම කෝමත් ස්පීඩ් එක 3000kbps තියං ඉන්නෙ. 720p කොලිටියට ඒ ඇති.
වෙන මොකක්හරි ඩවුන්ලෝඩ් කරද්දි පුල් ස්පීඩ් දානව. ස්පීඩ් එක අවිශ්‍ය විදියට වෙනස් කරගන්න එක මාහැටි වැඩක් නෙමේනෙ
අප්ලොඩ් ස්පීඩ් එකනං කොච්චර වැඩි වුණත් කමක් නෑ. ඒක වැඩි වෙන තරමට හොඳයි.

මාත් add-on එකක් දාගෙන ඉන්නෙ
habai youtube ekata browser add-on thiyenawa always 480p select wenna force karala. mama greasemonkey ekak daagena inne.
ehema naththan youtube package ekak prepaid sim ekakata daagattanam, youtube baladdi ea package eken balanna puluwan.