Fibre දෙන්ඩ කතා කෙරුව

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    danata use karana eke speed eka ati nam, ganna epa.
    double karanna wenawa data pack eka. therumak na. buffering speed eka patta wadi.
    ow need a UPS when power is down.
    Ema parshnayakk na.. mage adala ekmuy kisma weseshyk une na... Night time ekath iwara karanna puluwann una echcharyy...

    Baya nathuwa ganna

    අපෝ ගාණ වැඩි වෙනවනං ඕනෙ නෑ
    Na ube adsl ekatath ganakk enawa ohoma rental ekakk.. balanna bill Ekakk
    ------ Post added on Feb 11, 2021 at 1:41 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එතකොට මචං දැනටත් තියෙන කෝල්ස් වලට එන රෙන්ටල් එකට අමතරවද?

    අහ් නෑ ඒක නැතුව. ඒත් දැනට රුපියල් 400 ක ෆ්රී කෝල් ගන්න පුළුවන් එක නැතිවෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,024
    1
    43,435
    113
    දැනට බදු එන්නෙ 450ක් විතර
    ඒකත් 600ක් වගේ වෙලා ෆයිබර් තියෙන බිලේ
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    වාසි අවාසි උඹ කනෙක්ෂන් එක යුස් කරන්නේ මොනවටද කියන එක අනුව තමයි මචං, වැඩියෙන් පාවිච්චි වෙන්නේ කෝල් ගන්න සාමාන්‍ය වේබ් බ්‍රවුසින්, ඩවුන්ලෝඩ් වලට වගේ නම් ඕක තියා ගනින්.

    හැබැයි උඹ වැඩියෙන් ඩවුන්ලෝඩ් /අප්ලෝඩ්, ගේමින්, යුටියුබ් වගේ පාවිච්චි කරනව නම් අනිවා ෆයිබර් තමා, connection එක සුපිරි, එකට ගහන්න එකක් නෑ. මේචර කාලයක් ADSL තියාගෙන මොන දුකක්ද වින්දෙ කියල හිතුන ෆයිබර් වලට මාරුඋනාට පස්සේ.

    මටනං තියන එකම අවුල කරන්ට් නැති වලාවට call එකක් වත් ගන්න බැරි ඒක තමා, එකත් ලොකු කේස් එකක් නෑ මොකද මේ පැත්තෙ නිතර කරන්ට් කපනව අඩුයි, අනික වැඩිය කෝල් ගන්නෙත් නෑ

    මේ මචං මගේ ගිය මාසේ බිල telephone + broadband. peo tv නෑ . මතක විදිහට 2500 පැනල නම් නැ බිල කවදාවත් ෆයිබර් ගත්තට පස්සේ

    IMG_20210211_134436.jpg

    ගන්නවානම් form එක පුරවද්දි 'Customer Owned Instruments' කියන එක දෙන්න ගානක් අඩුවෙනවා

    Capture.JPG
     
    View attachment 112727

    ගන්නවානම් form එක පුරවද්දි 'Customer Owned Instruments' කියන එක දෙන්න ගානක් අඩුවෙනවා

    View attachment 112737

    ඔය කොපර් ලයින් (ADSL) චාජස් බන්, ෆයිබර් වලට දැන් Customer owned instruments දුන්නත් රෙන්ටල් එක 390 යි ADSL වලට හම්බෙන Rs. 400 free for any network හම්බෙන්නෙත් නෑ
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඔය කොපර් ලයින් (ADSL) චාජස් බන්, ෆයිබර් වලට දැන් Customer owned instruments දුන්නත් රෙන්ටල් එක 390 යි ADSL වලට හම්බෙන Rs. 400 free for any network හම්බෙන්නෙත් නෑ
    appa ehemada:sorry: mn aran dan awuruddak withara wenwa machan, e dawas wala nam ohoma ekka thibba

    mun charges wadi karala neda :rofl:

    http://web.archive.org/web/20190301...lephone/calling-plans/smartline/calling-plans

    1613036788069.png
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Fiber connection එක නිසා ප්‍රයෝගික වාසි තියෙනවා.

    ප්‍රධානම දේ තමයි, ස්පීඩ් වැඩි නිසා නයිට් ඩේට ටික සැහෙන්න ප්‍රමාණයක් ADSL වල වගේ ඉතුරු වෙන්නේ නැහැ මාසේ අන්තිමේදී, ඒ ටික පාවිච්චි කරන්න පුළුවන්. උදේ 8 ට කලින් නගිටගත්තත් ඇති ෆිල්ම් දෙකතුනක් ම download කරන්න පුළුවන් තප්පර ගානින්. ADSL තිබ්බ නම් මහා රැ 12 පනිනකන් වවුලෙක් වගේ ඉන්න ඕන. එළිවෙනකන් download වෙන්න දාල කම්පියුටර් එක ඔන් එකේ තියල නිදාගන්න ඔන කරන්ට් බිල් වැඩි කරගෙන.

    වැඩක් කරන මිනිහට මේක වටිනවා, ඉක්මනට data අඩුවෙනවා කියල අඬන throttle කරගන්න තේරෙන්නේ නැති උන් ගැන කතා කරලා වැඩක් නැහැ.

    Download කරන්න ස්පීඩ් අඩු කරගන්න එක නෙමෙයි කරන්න ඕන, computer එකේ හොරෙන් ඉන්ටර්නෙට් යන ඒවා firewall දාල block කරගන්න ඉගෙනගන්න එක. නැත්තන් හදිස්සියට ෆයිල් එකක් download කරගන්න ඕන උනහම ස්ලෝ කනෙක්ෂන් එකකින් බඩ ගාන්න ඕන නැහැ.

    ඉක්මනට එන නිසා ඉක්මනට පැකේජ් ඉවරවෙනවා, ඒ නිසා එපා කියන හරක් කතාව තරම් එකක් ඉන්ටර්නෙට් ඉතිහාසේ අහපු ඊට වඩා ගොන් කතාවක් තවත් නැ. ඒක නිකන් අත් ටැක්ටර් එක එපා ඉක්මනට කුඹුර හෑවෙන නිසා කිව්වා වගේ බුරු කතාවක්.
     
    යූ ටියුබ්වලින් තමා කෙල වෙන්නෙ. අපි බලන වේගෙට වඩා ඩවුන්ලොඩ් වෙනව. ගොඩක් වෙලාවට බලන්නෙත් ටිකයි. මම කෝමත් ස්පීඩ් එක 3000kbps තියං ඉන්නෙ. 720p කොලිටියට ඒ ඇති.
    වෙන මොකක්හරි ඩවුන්ලෝඩ් කරද්දි පුල් ස්පීඩ් දානව. ස්පීඩ් එක අවිශ්‍ය විදියට වෙනස් කරගන්න එක මාහැටි වැඩක් නෙමේනෙ
    අප්ලොඩ් ස්පීඩ් එකනං කොච්චර වැඩි වුණත් කමක් නෑ. ඒක වැඩි වෙන තරමට හොඳයි.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    යූ ටියුබ්වලින් තමා කෙල වෙන්නෙ. අපි බලන වේගෙට වඩා ඩවුන්ලොඩ් වෙනව. ගොඩක් වෙලාවට බලන්නෙත් ටිකයි. මම කෝමත් ස්පීඩ් එක 3000kbps තියං ඉන්නෙ. 720p කොලිටියට ඒ ඇති.
    වෙන මොකක්හරි ඩවුන්ලෝඩ් කරද්දි පුල් ස්පීඩ් දානව. ස්පීඩ් එක අවිශ්‍ය විදියට වෙනස් කරගන්න එක මාහැටි වැඩක් නෙමේනෙ
    අප්ලොඩ් ස්පීඩ් එකනං කොච්චර වැඩි වුණත් කමක් නෑ. ඒක වැඩි වෙන තරමට හොඳයි.
    :yes:
    habai youtube ekata browser add-on thiyenawa always 480p select wenna force karala. mama greasemonkey ekak daagena inne.
    ehema naththan youtube package ekak prepaid sim ekakata daagattanam, youtube baladdi ea package eken balanna puluwan.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,024
    1
    43,435
    113