Fibre ලයින් එක ගත්තට පස්සෙ

AnuradhaRa

Well-known member
  • ADSL එව්ව වැඩ නෑ ෆයිබර් වලට.
    ඔව්, අලුත් එකක් දෙනවා. gg වෙනුවට 94 එනවා default
    ඒක තමා මාත් බැලුවෙ
    පාස්වර්ඩ් වෙනස් කෙරුවනං මේව දැනුවත් කරල යන්න එපැයි
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒක තමා මාත් බැලුවෙ
    පාස්වර්ඩ් වෙනස් කෙරුවනං මේව දැනුවත් කරල යන්න එපැයි
    connection එක දෙන අය අලුත් login-details දීලා යනවනේ, ඉල්ල ගත්තේ නැද්ද :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • connection එක දෙන අය අලුත් login-details දීලා යනවනේ, ඉල්ල ගත්තේ නැද්ද :lol:
    මම නෙමේ බං
    මගෙ යාලුවෙක්
    අපිට ෆයිබර් දුන්න දවසටත් මතක් කරල ඒක ඉල්ල ගන්නෝන
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    fiber walata aluth account ekak denawa machan.
    eka slt ekata call karalath ganna puluwan.
    habai mathaka athuwa aluth fiber router eke login user name password illaganna, fit karanna ena ayagen, eka slt ekata call karala ahanna bane.

    potal credentials & slt connections credentials nam slt ekata call karala goda daganna puluwan
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • fiber walata aluth account ekak denawa machan.
    eka slt ekata call karalath ganna puluwan.
    habai mathaka athuwa aluth fiber router eke login user name password illaganna, fit karanna ena ayagen, eka slt ekata call karala ahanna bane.

    potal credentials & slt connections credentials nam slt ekata call karala goda daganna puluwan
    තෑන්ක්ස් මචං (y)
     
    • Like
    Reactions: Draco Malfoy