ADSL එව්ව වැඩ නෑ ෆයිබර් වලට.
ඒක තමා මාත් බැලුවෙඔව්, අලුත් එකක් දෙනවා. gg වෙනුවට 94 එනවා default
connection එක දෙන අය අලුත් login-details දීලා යනවනේ, ඉල්ල ගත්තේ නැද්දඒක තමා මාත් බැලුවෙ
පාස්වර්ඩ් වෙනස් කෙරුවනං මේව දැනුවත් කරල යන්න එපැයි

මම නෙමේ බංconnection එක දෙන අය අලුත් login-details දීලා යනවනේ, ඉල්ල ගත්තේ නැද්ද![]()
තෑන්ක්ස් මචංfiber walata aluth account ekak denawa machan.
eka slt ekata call karalath ganna puluwan.
habai mathaka athuwa aluth fiber router eke login user name password illaganna, fit karanna ena ayagen, eka slt ekata call karala ahanna bane.
potal credentials & slt connections credentials nam slt ekata call karala goda daganna puluwan
යාළුවා Fiber line එක ගත්තාම මෙච්චර ප්රශ්න නම් උබ ගත්තාම කොහොමට තියේද ?Portal Username Password වැඩ නෑනෙ
(අර යාලුවගෙ)
