File ලේසියෙන් ලොක් කරමුද???

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    File ලේසියෙන් ලොක් කරමුද???

    lock.jpg

    ෆය්ල්ස් ලොක් කරන්න සොෆ්ට්වෙයා හොයන්න ගියාම මටනම් එපා උනා , සමහර සොෆ්ට්වෙයා වලින් ලොක් කරන්න ගියාම ලොක් කරන එකත් එපා වෙනවා.:growl::growl::growl:

    ඔන්න ඉතින් ලේසියෙන් වැඩේ කරගන්න හම්බුනා වැඩ කෑල්ලක් ... :cool::cool:

    Easy file Locker
    easy_file_locker-227419-1238569737.jpeg


    EasyFileLocker.jpg


    වැඩේ හරි ලේසි..
    ඉන්ස්ටෝල් කොරල ෆෝල්ඩරය සිලෙක්ට් කරලා password එක දාල Play කරන්න තියෙන්නේ,
    බලන්න ඕනේ උනාහම , password එක ගහල stop කරනවා... සිම්ප
    ල් ... ;);)

    http://www.crocshare.com/3lweuy2du3f1/EFL1.1_Setup.exe

    227KB

    අරව hide කරන්නනම් මරු .. :lol:
    උදව්වක් ලෙස bump එකක් හෝ දමා යන්න.....