File ලේසියෙන් ලොක් කරමුද???
ෆය්ල්ස් ලොක් කරන්න සොෆ්ට්වෙයා හොයන්න ගියාම මටනම් එපා උනා , සමහර සොෆ්ට්වෙයා වලින් ලොක් කරන්න ගියාම ලොක් කරන එකත් එපා වෙනවා.

ඔන්න ඉතින් ලේසියෙන් වැඩේ කරගන්න හම්බුනා වැඩ කෑල්ලක් ...

Easy file Locker
වැඩේ හරි ලේසි..
ඉන්ස්ටෝල් කොරල ෆෝල්ඩරය සිලෙක්ට් කරලා password එක දාල Play කරන්න තියෙන්නේ,
බලන්න ඕනේ උනාහම , password එක ගහල stop කරනවා... සිම්පල් ...

http://www.crocshare.com/3lweuy2du3f1/EFL1.1_Setup.exe
227KB
අරව hide කරන්නනම් මරු ..
උදව්වක් ලෙස bump එකක් හෝ දමා යන්න.....