file rename help

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,429
    2,495
    113
    ඇල්ල
    ddddddddddddddddddd.png

    දන්න කෙනෙක් කියනවද මේ විදියට rename කරන්න පුළුවන් software එක්ක. නැත්තම් බම්ප් එක්ක දාන්න.

    rep වලින් සලකනවා කට්ටියටම
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔක්කොම select කරලා "image 1" කියලා පළවෙනි එක rename කරලා enter කළාම,
    rename වෙන්නේ "image 1 (1)" විදියටනේ. ;)

    ඒත්, ඔක්කොම select කරලා පළවෙනි එක "image (1)" කියලා වරහන් එක්ක rename කරලා enter කළාම,
    අනිත් ටික පිළිවෙලින් "image (2)", image (3)"... විදියට rename වෙනවා.
    හැබැයි ඉලක්කමට වරහන් එනවා. :yes:

    Software නම් පාවිච්චි කරලා නෑ. :D
     
    meken karanna puluwan bro..