දන්න කෙනෙක් කියනවද මේ විදියට rename කරන්න පුළුවන් software එක්ක. නැත්තම් බම්ප් එක්ක දාන්න.
rep වලින් සලකනවා කට්ටියටම
Last edited:
bulk rename utility daaganin



ඔක්කොම select කරලා "image 1" කියලා පළවෙනි එක rename කරලා enter කළාම,
rename වෙන්නේ "image 1 (1)" විදියටනේ.
ඒත්, ඔක්කොම select කරලා පළවෙනි එක "image (1)" කියලා වරහන් එක්ක rename කරලා enter කළාම,
අනිත් ටික පිළිවෙලින් "image (2)", image (3)"... විදියට rename වෙනවා.
හැබැයි ඉලක්කමට වරහන් එනවා.
Software නම් පාවිච්චි කරලා නෑ.![]()