file transfer

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Cable එක ගහපුවාම photo, video විතරද පෙන්නන්නෙ ?
    Lap එකටයි, iphone එකටයි shareit කියන app එක දාගෙන transfer කරන්න පුලුවන් නේද?

    මම පොඩි files නම් dropbox එකට දාලා laptop එකෙන් ,download කරගන්නවා. 😁 නැත්තං මටම email කරගන්නවා. 😁
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93

    cable eka gahuwama photo video witarai bn pennanne.

    wena widiyak hoya gatta.documents app eken daaganna puluwn eka lesi.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Kohomada documents walin daganne
    Files වලට යන්න

    අදාල file එක press කරගන ඉන්න

    එතකොට එනවා move කියලා

    ඒකෙන් document app එක select කරලා paste කරවන්න

    ලැප් එකට 3u tools දාගන්න

    3u tools එකේ තියනවා apps කියලා tab එකක් ඒකට යන්න

    ගිහින් document app එක වෙනකන් scroll down කරලා එතන ඇති view කියලා button එකක්.ඒක ඔබන්න.

    පස්සේ බලාගන්න පුලුවන් file ටික.

    ඔක්කොම select කරන්න

    import,export කියලා button දෙකක් ඇති.එකෙන් export දීලා save වෙන්න ඕන තැන දෙන්න
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505

    Oka cable eka gahalane ehema nathuwa wena transfer karaganna widiyak nadda windows lap ekakta ios walin
     
    • Like
    Reactions: ZeroFire

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    Files වලට යන්න

    අදාල file එක press කරගන ඉන්න

    එතකොට එනවා move කියලා

    ඒකෙන් document app එක select කරලා paste කරවන්න

    ලැප් එකට 3u tools දාගන්න

    3u tools එකේ තියනවා apps කියලා tab එකක් ඒකට යන්න

    ගිහින් document app එක වෙනකන් scroll down කරලා එතන ඇති view කියලා button එකක්.ඒක ඔබන්න.

    පස්සේ බලාගන්න පුලුවන් file ටික.

    ඔක්කොම select කරන්න

    import,export කියලා button දෙකක් ඇති.එකෙන් export දීලා save වෙන්න ඕන තැන දෙන්න
    Itunes ekennuth puluwn oya widiyata
    Kalin mn iphone ekak use kara

    Itunes eke thiyenawa file sharing kiyala
    Eke oya documents, shareit app pennanawa. eken files import, export karnna puluwn

    mea widiyata
     
    Last edited:

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Itunes ekennuth puluwn oya widiyata
    Kalin mn iphone ekak use kara

    Itunes eke thiyenawa file sharing kiyala
    Eke oya documents, shareit app pennanawa. eken files import, export karnna puluwn

    mea widiyata

    Ow Bn ekenuth puluwn.mn 3u tools use karanne options wadi nisa.

    Oka cable eka gahalane ehema nathuwa wena transfer karaganna widiyak nadda windows lap ekakta ios walin
    Shareit thama.matanm awul bn eka.connect wenne na godak welawata🫠
    ------ Post added on Jul 2, 2022 at 7:40 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    Ow Bn ekenuth puluwn.mn 3u tools use karanne options wadi nisa.

    Shareit thama.matanm awul bn eka.connect wenne na godak welawata🫠
    ------ Post added on Jul 2, 2022 at 7:40 PM
    Ado mama me dan dagena baluwa Microsoft eke store eke tiyanwa share.it kyala ekak anna eka ganin anik shareit kiyana eka slow meken api ina same wifi network (home) ekenma share karnna puluwn patta wasi eka
     
    • Like
    • Love
    Reactions: S_M_S and ZeroFire

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Oka cable eka gahalane ehema nathuwa wena transfer karaganna widiyak nadda windows lap ekakta ios walin
    Files වලින් ඩවුන්ලෝඩ් ලින්ක් එක ඊමේල් කරගන්න. ලැප් එකෙන් ඊමේල් ලොග්වෙලා ඩවුන්ලෝඩ් කරගන්න
    (Share file in iCloud option එක)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    Files වලින් ඩවුන්ලෝඩ් ලින්ක් එක ඊමේල් කරගන්න. ලැප් එකෙන් ඊමේල් ලොග්වෙලා ඩවුන්ලෝඩ් කරගන්න
    (Share file in iCloud option එක)
    Ekata wada share it eka lesi ban mama me dan kala pattama fast