මම ඊයේ රෑ 7.21ට එකවුන්ට් එක හදලා වැඩ පටන් ගත්තේ
දැන් මගේ එකවුන්ට් එකේ $4.61ක් තියෙනවා
මහන්සි උනොත් කරන්න බැරි වැඩක් නැහැ![]()

උබට රිමෝට් අප්ලෝඩ් කරන්න ඕන ෆයිල්සොනික් වලින් කියලා හිතපන්, එත කොට එතනට දාන්න ඕන ෆයිල්සොනික් ෆ්රීමියම් එකක යූසර් නේම් / පාස් වර්ඩ් !machan Remote Upload karada??? karanakota pahathin ahanwa ne username / pass ??? ewata monada denne?
mama ara link eka denna one thanata dunna link ekak dila submited kara...
Success: Your file(s) are under processing kiyala watila thiyenawa. upload wenawa penneth naha![]()
machan methanata mokakda gahanne?ape paypal *****@yahoo.com kiyana ekada? nethnam number ekakda mokak hari da?
![]()
MAtath oya kese 1 ma thiyenawa plz help

උබේ පේපල් ඊමේල් එක දාපන් බන්MAtath oya kese 1 ma thiyenawa plz help
උබට රිමෝට් අප්ලෝඩ් කරන්න ඕන ෆයිල්සොනික් වලින් කියලා හිතපන්, එත කොට එතනට දාන්න ඕන ෆයිල්සොනික් ෆ්රීමියම් එකක යූසර් නේම් / පාස් වර්ඩ් !

නැතුව රිමෝට් අප් කරන්න බැහැ බන්affa ehemada.. nathuwa upload karanna ba da????![]()
නැතුව රිමෝට් අප් කරන්න බැහැ බන්
මම ෆයිල්සර්ව් කරන්නෙ නැති උනාට
කළින් ඉඳන්ම වෙන සයිට් වල අප්ලෝඩ් කරනවා
ඉතින් මම ෆ්රීමියම් එකවුන්ට් සල්ලි දීලා ගත්තා
පොඩ්ඩක් ගූගල් කරපන්
එකවුන්ට් ඕන තරම් ෆ්රී හොයා ගන්න පුළුවන්
මහන්සි උනොත්

machan methanata mokakda gahanne?ape paypal *****@yahoo.com kiyana ekada? nethnam number ekakda mokak hari da?
![]()
උබේ පේපල් ඊමේල් එක දාපන් බන්
රට විදිහට ලංකාව දාපුවා නම් දාන්න එපා