fileserve වලින් මුදල් හොයමු

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මම ඊයේ රෑ 7.21ට එකවුන්ට් එක හදලා වැඩ පටන් ගත්තේ
දැන් මගේ එකවුන්ට් එකේ $4.61ක් තියෙනවා
මහන්සි උනොත් කරන්න බැරි වැඩක් නැහැ;)
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මම ඊයේ රෑ 7.21ට එකවුන්ට් එක හදලා වැඩ පටන් ගත්තේ
    දැන් මගේ එකවුන්ට් එකේ $4.61ක් තියෙනවා
    මහන්සි උනොත් කරන්න බැරි වැඩක් නැහැ;)

    machan Remote Upload karada??? karanakota pahathin ahanwa ne username / pass ??? ewata monada denne?

    mama ara link eka denna one thanata dunna link ekak dila submited kara...
    Success: Your file(s) are under processing kiyala watila thiyenawa. upload wenawa penneth naha :sorry:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    machan Remote Upload karada??? karanakota pahathin ahanwa ne username / pass ??? ewata monada denne?

    mama ara link eka denna one thanata dunna link ekak dila submited kara...
    Success: Your file(s) are under processing kiyala watila thiyenawa. upload wenawa penneth naha :sorry:
    උබට රිමෝට් අප්ලෝඩ් කරන්න ඕන ෆයිල්සොනික් වලින් කියලා හිතපන්, එත කොට එතනට දාන්න ඕන ෆයිල්සොනික් ෆ්‍රීමියම් එකක යූසර් නේම් / පාස් වර්ඩ් !
     
    Thanu Kalpa

    Junior member
  • Dec 23, 2006
    83
    4
    8
    Clombo
    machan methanata mokakda gahanne?ape paypal *****@yahoo.com kiyana ekada? nethnam number ekakda mokak hari da?
    4661291.jpg

    MAtath oya kese 1 ma thiyenawa plz help
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    උබට රිමෝට් අප්ලෝඩ් කරන්න ඕන ෆයිල්සොනික් වලින් කියලා හිතපන්, එත කොට එතනට දාන්න ඕන ෆයිල්සොනික් ෆ්‍රීමියම් එකක යූසර් නේම් / පාස් වර්ඩ් !

    affa ehemada.. nathuwa upload karanna ba da???? :baffled:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    affa ehemada.. nathuwa upload karanna ba da???? :baffled:
    නැතුව රිමෝට් අප් කරන්න බැහැ බන්

    මම ෆයිල්සර්ව් කරන්නෙ නැති උනාට
    කළින් ඉඳන්ම වෙන සයිට් වල අප්ලෝඩ් කරනවා
    ඉතින් මම ෆ්‍රීමියම් එකවුන්ට් සල්ලි දීලා ගත්තා

    පොඩ්ඩක් ගූගල් කරපන්
    එකවුන්ට් ඕන තරම් ෆ්‍රී හොයා ගන්න පුළුවන්
    මහන්සි උනොත්
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    නැතුව රිමෝට් අප් කරන්න බැහැ බන්

    මම ෆයිල්සර්ව් කරන්නෙ නැති උනාට
    කළින් ඉඳන්ම වෙන සයිට් වල අප්ලෝඩ් කරනවා
    ඉතින් මම ෆ්‍රීමියම් එකවුන්ට් සල්ලි දීලා ගත්තා

    පොඩ්ඩක් ගූගල් කරපන්
    එකවුන්ට් ඕන තරම් ෆ්‍රී හොයා ගන්න පුළුවන්
    මහන්සි උනොත්

    Thanks macho try karannam :yes:
     
    Thanu Kalpa

    Junior member
  • Dec 23, 2006
    83
    4
    8
    Clombo
    machan methanata mokakda gahanne?ape paypal *****@yahoo.com kiyana ekada? nethnam number ekakda mokak hari da?
    4661291.jpg

    උබේ පේපල් ඊමේල් එක දාපන් බන්
    රට විදිහට ලංකාව දාපුවා නම් දාන්න එපා

    Thanks Machan
    Mama Haduwe alert Pay 1 dan eka hari
    Rhanks For your help macho