FILM Hall BOX

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    pissuda ban ID balanne naa.. ekek awilla ubawa bassanawa box eka lagin. eeta passe condom ekak deela yanawa.
    lol_face_meme_humor_rofl_omg_omfg_speckcase-p176907050944740688env68_400.jpg

    +4
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    aiyooooooooo salli machan kisi bayak nethuwa yaman gihin kiyapan box tiket 2kak denna kiyala ita passe dei...ita passe ODC eka pitipassema thiyana his box ekkata yaman,hema ekatama ebi ebi balanna yanna epa ehema karana eka hari nene, eka eka sadda awoth ewa itin dannawane neh ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් ඔය ගැන විස්තර එලකිරි වගේ දන්න ඩයල් එකක් ඉන්නවා.... උගෙන් අහපන්.... :yes:

    ත‍ර්ජනයක් ආව බැවින්, පොඩි එකා පව් නිසා එඩිට් කරා..... :P
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Mn 3n parak wage giya kella ekka. kellage ID eka check kara eka parak. epa wenawa.:sorry:

    දැන් ඌ හෝල් ගිය කෙල්ලටත් ඇනල, තව පනහකට වගෙත් ඇනල එක්කො හිරේ ඇති නැත්තන් තාම වටේ යනව ඇති. එහෙමත් නැත්තන් දැන් බැඳලා අවුරුදු දෙකක විතරක ළමයෙකුත් ඇති :baffled:

    4-05-2012, 12:02 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,144
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    Liberty 1y kellage ID 1a baluwa. Mata baluwa widiyen seka hituna.. Kella patta meter 1k. mama wage nemai.. Kella BOX 1ta giya gamun keling ma kiwu wa methna mokuk hari hora seen 1k tiyanawa kiyala..

    Light 1k gahla tibba.. Kella 1i ge Iphone 1n mokuk da maguluk karala Light 1y photo 1k gaththa..

    Ammata siri jammbu.. Light 1a uda Camera kotiyai... Light 1a flash light 1k nisa ae diha balnna behe penney ne...

    Negiita game 1a illanna.. wesa puthla okkoma balan edala tiyenney. Eliyata aenakotama unge set 1y 8 - 12k withara dora gawa..

    Hukthe katha kiyanawa... Security reason nisa lu aehema dala tiyenney.. Kella inna nisa wali dagnath behe.. Anika unge hena set 1k.. mokuth ma wenna kaling una nisa apith shape 1y aenna awa.. Awilla complain kala. 1a balu ballek ganun gan nehe..

    Kohoma hari kella mail 1k gahla hena loku spot tika kata photo proof 1a. Ita passe monawa hari case yanna aethi... aeka ta passe thma oya aimath sampurnen ma kadala hadanne...

    Ae sambandeth aehema nawatuna..
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    ai yako nawathuwe e wage meter kellek ge affair ekak:eek::sorry:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London

    :( maara seen 1ne. Gema illanna tibune camera kadala enna tibbe. Bro love 1th nawathuna kiyalada kiwe :(
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,144
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    :( maara seen 1ne. Gema illanna tibune camera kadala enna tibbe. Bro love 1th nawathuna kiyalada kiwe :(

    Camera kadann behe machang... hena usa spot wala ganta pen nathi wenna hai karala tibbe..

    Yes. ae girl 1a tibba sambandeth nathra una bun... wedi case mokuth giye nehe.. ibema wage nathara una.. full try 1k dunna .. aeth mokuk hari seen 1k nisa kella maga arinna gaththa..
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Camera kadann behe machang... hena usa spot wala ganta pen nathi wenna hai karala tibbe..

    Yes. ae girl 1a tibba sambandeth nathra una bun... wedi case mokuth giye nehe.. ibema wage nathara una.. full try 1k dunna .. aeth mokuk hari seen 1k nisa kella maga arinna gaththa..

    Hmm. Hoda kellek set wei hadissi nowi inna
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    Liberty 1y kellage ID 1a baluwa. Mata baluwa widiyen seka hituna.. Kella patta meter 1k. mama wage nemai.. Kella BOX 1ta giya gamun keling ma kiwu wa methna mokuk hari hora seen 1k tiyanawa kiyala..

    Light 1k gahla tibba.. Kella 1i ge Iphone 1n mokuk da maguluk karala Light 1y photo 1k gaththa..

    Ammata siri jammbu.. Light 1a uda Camera kotiyai... Light 1a flash light 1k nisa ae diha balnna behe penney ne...

    Negiita game 1a illanna.. wesa puthla okkoma balan edala tiyenney. Eliyata aenakotama unge set 1y 8 - 12k withara dora gawa..

    Hukthe katha kiyanawa... Security reason nisa lu aehema dala tiyenney.. Kella inna nisa wali dagnath behe.. Anika unge hena set 1k.. mokuth ma wenna kaling una nisa apith shape 1y aenna awa.. Awilla complain kala. 1a balu ballek ganun gan nehe..

    Kohoma hari kella mail 1k gahla hena loku spot tika kata photo proof 1a. Ita passe monawa hari case yanna aethi... aeka ta passe thma oya aimath sampurnen ma kadala hadanne...

    Ae sambandeth aehema nawatuna..

    koi kale seen ekakda me? :eek::eek::eek::eek:

    Liberty box athule flash thibune na ma danna kale nam savoy ekenam thiyenawa :confused::confused::confused::confused:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඒ කාලේ නම් ගියා... දැන් මම බැඳලා බම්

    මතක් වෙද්දිත් ආතල් බම්. එකම Film එක බලනවා 7ත් 8 පාර

    :rolleyes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    Liberty 1y kellage ID 1a baluwa. Mata baluwa widiyen seka hituna.. Kella patta meter 1k. mama wage nemai.. Kella BOX 1ta giya gamun keling ma kiwu wa methna mokuk hari hora seen 1k tiyanawa kiyala..

    Light 1k gahla tibba.. Kella 1i ge Iphone 1n mokuk da maguluk karala Light 1y photo 1k gaththa..

    Ammata siri jammbu.. Light 1a uda Camera kotiyai... Light 1a flash light 1k nisa ae diha balnna behe penney ne...

    Negiita game 1a illanna.. wesa puthla okkoma balan edala tiyenney. Eliyata aenakotama unge set 1y 8 - 12k withara dora gawa..

    Hukthe katha kiyanawa... Security reason nisa lu aehema dala tiyenney.. Kella inna nisa wali dagnath behe.. Anika unge hena set 1k.. mokuth ma wenna kaling una nisa apith shape 1y aenna awa.. Awilla complain kala. 1a balu ballek ganun gan nehe..

    Kohoma hari kella mail 1k gahla hena loku spot tika kata photo proof 1a. Ita passe monawa hari case yanna aethi... aeka ta passe thma oya aimath sampurnen ma kadala hadanne...

    Ae sambandeth aehema nawatuna..

    Camera kotiyak mokatada ekama widihata thiyena? :D:D:D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔයා ඔය ගමන යනවා නම් මේකෙ නම හරි. මේ පෙත්තක් හරි අරගෙන යන්න මචං.. මම විහිලුවක් කරනවා නෙමෙයි.. :(

    Postinor-2%20Vie%C3%A2n%20ne%C3%B9n%20_46881.gif

    මේ සිරාවටම මචං ඔයිට වඩා හොදයි කියලා හිතෙන්නෙ නැද්ද විනීත යුවලක් වශයෙන් ඕ.ඩී.සී හරි බැල්කනි හරි ගිහිල්ලා ෆිල්ම් එකත් දෙන්නත් එක්ක බලලා සතුටින් ඒ විනීත කමත් රැකගෙන ආපහු ගෙදර යන එක. ඔය කළුවරේ කෝට් එක ඉරුනත් උඹට පේන්නෙ නැහැ නේද කොල්ලෝ. (මගේ යාළුවෙක්ට උන දෙයක් නිසයි මම මේ කියන්නේ.) කොන්ඩම් එකක් 100% ආරක්ෂිත නැහැ කියලත් දන්නවනේ..උඹ ෆිල්ම් එක බලලා ආවට පස්සෙ මානසික ප්‍රශ්න කොටියකට මුහුණ දෙන්න වෙනවා.. සිරාවටම කියන්නේ.. අපි ආදරේ කරන්න ඕන මචං.. ඒක ඇත්ත.. නමුත් පිළීවෙලකට, විනීතව ආදරේ කරන්න.. එතකොට ඒ ආදරේ බොහොම සුන්දරයි.. සොදුරු මතකයන් ගොඩක් හැමදාම හදවතේ රැදේවි.. උඹට කියන්න පුළුවන් වෙයි කවදක හරි බය නැතුව ඔයාට මතකද අපි දවසක් බැලකනි ගිහිල්ලා අර ෆිල්ම් එක බලපු දවස කියලා. එදා අපි කොච්චර සතුටින් අර ෆිල්ම් එක බැලුවද කියලා.. නමුත් බොක්ස් එකට ගිහිල්ලා අරක කරපු දවස මතකද කියලා කෙල්ලගෙන් අහන්න අමාරු වෙයි.. උත්සාහ කරන්න මචං නිතරම දෙන්නගෙම මතකයේ රැදෙන සොදුරු ලස්සන දෙයක් කරන්න.. අතීතයට ගියාම සතුටක් දැනෙන විදියට.. එයාට සතුටු හිතෙයි මගේ ස්වාමියා අර වැඩේ කලේ නෑ මං බදිනකල්ම කියලා.. ඒක උඹට ලොකු ආඩම්බරයක්.. තරහා වෙන්න එපා.. මම ඔය ටික වෙන ත්‍රෙඩ් එකක කියලා පලු යන්න බැන්නා.. උඹවත් හැදෙන්න බලපං..

    වැරැද්දක් කිව්වෙ නැහැ මචං.. නිකන් මොකටද ලස්සන කාලේ නාස්ති කරගන්නේ..හරිම සුන්දර කාලයක් මචං ඔය කාලය.. ආයෙ එන්නෙ නැහැ උඹටවත් කෙල්ලටවත් ඔය සුන්දර කාලය.. ඒ දවස් බොහොම ඉක්මනට ගෙවිලා යයි.. උඹලා කසාද බදීවි.. එදාට මේ ලස්සන සුන්දර කාලය ආයෙම ගන්න බැරිවෙනවා.. එදාට කරන වැඩ මෙදාට කරන්න යන්න එපා මචං.. හැම දේටම වෙලාවක් තියෙනවා.. ඉවසපං පපුව කියලා අමාරුවෙන් හරි ඉදපං..මේ වගේ දේවල් වලින් ජීවිතේට භයානක දේවල් එකතු කරගන්න උත්සාහ කරන්න එපා හීනෙකින්වත්.. ඔය වගේ දේවල් වලින් ජීවිතේ නාස්ති කරගත්තු අය බොහොම දෙනෙක් ඉන්නවා. කරුමෙ කියන එක මොන වෙලාවෙ මොන විදියට කරකැවේවිද දන්නෑ.. ඒ නිසා බොහොම පරිස්සමින්.. සුළු වැරැද්දකින් උනත් ලොකු දුකක් ජීවිතයට එකතුවෙන්න පුළුවන්. දෙයක් උනාට පස්සෙ අඩලා වැඩක් නෑ. අපි ඒ දේ වෙන්න කලින් පරිස්සම් වෙන්න ඕන. දැන දැන වැරැද්දට පෙලඹෙන්න එපා. එහෙම උනාම අපිට ජීවිතයෙ කොතනම හරි තැනක වරදිනවා. දෛවය අපිට හැම වෙලාවෙම හොදක් කරන්න උත්සාහ ගන්නෙ නෑ..

    මම කියපු දේවල් ඔය ගමන යන්න කලින් විනාඩියක් හිතලා බලන්න. උඹ හොද ආදරවන්තයෙක් නම්. කවදාවත් මම කියන එක වැරදියට තේරුම් ගන්න එකක් නෑ..

    සතුටින් ඉන්න මචං..
    දෙන්නටම සුභපැතුම්..

    පුළුවන් නම් මම මේ කිව්වා වගේ ඕ.ඩී.සී හරි බැල්කනි හරි ගිහින් සතුටින් දෙන්නත් එක්ක ෆිල්ම් එක බලලා ඒ සතුටත් හිතේ තියාගෙන ගෙදර යන්න..

    (මම උඹලට පුංචි කතාවක් කියන්නම්. මේක ඇත්තම ඇත්ත කතාවක්. මචං මට යාළුවෙක් හිටියා. නම කියන්න බෑ. ඔන්න ඉතින් උසස් පෙළ ක්ලාස් යන කාලෙ මෙයාට කෙල්ලෙක්ට හිත ගියා. බොහොම අමාරුවෙන් මාර කට්ටක් කාලා තමා සෙට් කරගත්තේ. දන්නවනේ ඉතිං කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන අමාරුව හැම කොල්ලම. ඔන්න දැන් සෙට් මචං. ඇත්තම කිව්වොත් මගේ යාළුවටත්, කෙල්ලටත් සුපිරියට ඉගෙන ගන්න පුළුවන්. උන් එක්ක බැලුවාම මම මොකෙක්ද කියලා හිතුනා. කෙල්ලත් ගාල්ලෙ ඉස්කෝලෙකට ගියේ. මෙයාලා දෙන්නටම මුණ ගැහෙන්න විදියක් තිබුනෙ නෑ. එකම ක්‍රමේ ක්ලාස් කට් කරන එක. ඒක තමා විකල්පය එකම. හැබැයි ස්කයිප්, ෆේස්බුක් චැට දානවා හිටු කියල ෆෝන් එකෙන් රෑට කොල් කරනවත් එක්ක. ඒත් අතකින් පයකින් අල්ලලා ආදරේ කරන්න බෑනේ. ඉතින් ඔය මගේ යාළුවා දවසක් මට කිව්වා රන්දු මම කෙල්ලගෙන් ඇහුවා අපි ක්ලාස් කට් කරලා කොහේ හරි යමුද කියලා. ඒකි මචං හා කිව්වා. අපි හෙට ක්ලාස් එන්නෑ. බොක්ස් යනවා ෆිල්ම් එක බලන්න කියලා. මම මචං උඹට කියපු දේ අකුරක් නෑර ඌට කිව්වා. දැන් ඌ මම කියපු ඔක්කොම අහගෙන හිටියා කට ඇරගෙන මොකාද වගේ. මම දැනගත්තා කොල්ලට පිස්සු මේ ටික අහලා කියලා. :lol: මූ මට කිව්වා අනේ මේ රන්දු උඹ සුරංගනා කතා කියන්නෙපා කියලා. ඉතින් මචං අහන්නැත්නම් කියලා වැඩකුත් නෑනේ. මමත් නිකන් හිටියා.

    මම ඒත් හිතුවා අවුලක් නෑ මුන් එක දවසයිනේ යන්නේ. මම හැබැයි අන්තිමට කිව්වා. අර වැඩේ කෙල්ලට කරන්න එපා මචං. ඒවා පස්සට දාමු කියලා. මෙන්න මේ යකා කිව්වා එහෙම කිව්වාම. අනේ මේ තෝ දෙන්නෙ නැතුව ඉදපං. යකෝ කෙල්ලෙක්ට ඒ වැඩේ කලාම ඒකි කවදාවත් දාලා යන්නෑ කොල්ලව. හැමදාමත් ළගින් ඉන්නවා කියලා. ඒක තමා උන්ට ආරක්ෂා කරන්න තියෙන එකම දේ කිව්වා. එතකොට පුක් පාට් ඉවරයි කිව්වා. මට එතකොට බයක් නෑ කිව්වා. සැනසිල්ලෙ ඉන්න පුළුවන් කිව්වා.

    මම ඇහුවා එතකොට මචං ඕකද ආදරේ කියන්නෙ කියලා. නැත්නම් ඕක තමා ආදරේ කිව්වා. ආතල් එකක් නැති ජීවිතේ කුමටද ඇහුවා. මම ඊට වඩා වචනයක්වත් කිව්වෙ නෑ. මෙයාලා ඔන්න ඊළග දවසෙ ක්ලාස් ආවෙ නෑ. ගිහිල්ලා ෆිල්ම් එක බලන්න. ඌ මට වැඩකාරයා වගේ ඇවිත් කිව්වා. අඩෝ රන්දු මේ මම කෙල්ලටත් කිව්වා උඹ කියපු වැදි බන. කෙල්ල කිව්වා රන්දු කියපුවා හරි කියලා. ඒත් ඔයාට කැමති නම් කරන්න කියලා කිව්වා. (සමහර කෙල්ලො එහෙම කියන්නෙ කොල්ලට තියෙන ආදරේට, නැත්නම් දාලා යයි කියලා බයට, ආදරේ අඩුවෙයි, වෙන කෙල්ලො දිහා බලයි කියලා බයට. හිතේ සතුටකින් නෙමේ. උඹලා ඒක වාසියකට හරවගන්න එපා මචංලා..) ඉතින් මචං මම කැමතිනේ මම වැඩේ කලා කිව්වා. මම ඉතින් හ්ම් කියලා ගියා. පස්සෙ මචෝ මුන් දෙන්නා ක්ලාස් කට් කරනවා කියන්නෙ හිටු කියලා. හැමදාම වගේ බොක්ස් යනවා.

    පස්සෙ ඔහොම ටික කාලයක් ගියා. වැඩිය නෑ මාස 3ක් වගේ.. කෙල්ල කියලා තියෙනවා මූට කෝල් කරපු වෙලාවක. අයියේ මගේ මෙන්සස් වෙන ඩේට් පරක්කුයි ඇයිද දන්නෑ කියලා. වමනෙත් ලාවට ගියා කිව්වලු. දැන් මූට උන් හිටි තැන් මතක නෑ. මූ මචං කෙල්ලත් අරන් ඩොකෙක් ළගට ගිහින්. කෙලින්ම කියලා තියෙන්නෙ කෙල්ල ප්‍රෙග්නට් කියලා. මූ කියලා ඩොකා එක්ක කොන්ඩම් දැම්මා කියලා. නමුත් මචං මම ඌට එදා කියපු ටිකම ඩොකා කියලා ඒ විදියටම. කළුවරේ කෝට් එක පැලුනත් දැනගන්න විදියකුත් නෑ. අනික කෝට් එක 100% ආරක්ෂිත නෑ කියලා. වැඩිය කතාව ඇදගෙන යන්නෑ.අවසානය බලපං

    දැන් උඹලා දන්නවා කෙල්ලෙක්ට ඔය වගේ දෙයක් උනා කියන්නෙ ගෙදර තියා ලෝකෙට මූණ දෙන්නත් බෑ, බඩක් තියාගෙන ක්ලාස් යන්න බෑ. අනික මේකිට ගෙදර ඉන්නත් ලැබෙන්නෙ නෑ. ඔන්න කෙල්ල මචං එදා රෑ මූත් එක්ක කිසිම වෙනසක් නැතුව කතා කරලා තියෙනවා. මූත් ඉතින් කතා කරලා මේකට මොකද කරන්නේ හැම මගුලම. මූ ඉතින් ඇබෝශන් එකක් කරන්නත් සෙට් කරලා තිබුනලු.. (ඇතත්ද දන්නෑ) දැන් මුන් දෙන්නා කතා කරලා ඉවරවෙලා ෆෝන් එක තියලා නිදාගෙන. උදේ කෙල්ල ඉස්කෝලෙ ගිහින්. ඊට පස්සෙ ගෙදර ඇවිල්ලා එයා 3ට විතර යාළුවෙක්ගෙ ගෙදර යනවා කියලා ගිහින්. නමුත් මචං මේකි රෑ වෙනකන්ම ගෙදර ඇවිත් නෑ. පස්සෙ මෙයාලා පොලීසිත් ගියා, හැම යාළුවෙක්ගෙ ගෙදරමත් බැලුවා.. මෙහේ අර කොල්ලා පිස්සු වැටිලා. ඔහොම දවස් දෙකක් විතර ගියා. එයාළගෙ ගෙදර වත්ත පහල තියෙනවා පුංචි කැලයක්.. ඒකෙන් ගදක් එනවට වටපිටේ මිනිස්සු බලලා තියෙන්නෙ. මචෝ මේකි වහ බීලා.. එදා ඉස්කෝලෙ ගිහින් විද්‍යාගාරෙන් මොනවද වගයක් ගෙනල්ලා බීළා. මිණිය ගෙනාවෙත් කුණුවෙලා. :(:( කොල්ලගෙන් සීන් එක කොහොමත් වහන් කරන්න බෑ නේ මචං.. ඌට සීන් එක ආරන්චි උනා.. ඌ කෘමිනාශක බෝතලයක් කඩලා බීලා.. ඒත් එයා මැරුණෙ නෑ.. නමුත් විදවනවා.. කතා කරන්න බෑ.. ඇස් පේන්නෙ නෑ.. බට වලින් කෑම කවන්නේ..

    මචං අපි වැරැද්දක් කලොත් ඒකට අනිවාර්යෙන්ම විදවන්න වෙනවා. බලන්න කොච්චර ලස්සන ජීවිතයක්ද නැතිවුණේ කියලා. පුංචි අත්වැරදීමකින්.. හැම දේටම කොල්ලො ඉක්මන් වෙනවා. ඒකයි මචං මං කිව්වේ පස්සෙ කරන්න තියෙන දේවල් මුලින් කරන්න යන්න එපා කියලා. මේ කාලෙ ආදරේ කරපං.. සුන්දර විදියට.. මීට වඩා ලියන්න අමාරුයි මචං.. කරන දෙයක් පරිස්සමින්.. මෙච්චර කට්ට කාලා ලිව්වෙ උබලා දෙන්නා හරි අදුරට නොවැටෙන්න හිතාන.. හිතලා මතලා වැඩ කරපං කොල්ලො.. මේ ලස්සන කාලෙ දුක් විදින්න එපා.. එකම දේ ඉක්මන් වෙන්න එපා.. ඒක තමා මුල හැම දේකටම..
    )

    ජීවිතය විදින්නට මිස විදවන්න නොවේ..

    බලපං මූදු වෙරලෙ කෙල්ලත් එක්ක අත් අල්ලගෙන ඇවිදිනකොට කොච්චර ලස්සනද :)
    couple_beach.jpg

    මේ විදියට ක්ෂිතිජය දිහා බලාන පුංචි කල්පනාවක් දාපන් දෙන්නා එක්ක :lol::lol: (අනාගතේ ගැන සිහින මවනවා වගේ)
    Happy-couple.jpg

    නැත්නම් මේ වගේ නික්සලංක පොට් එකකට ගිහින් කතාවක් දාගෙන ඉදපන් තුරුළු වෙලා.
    9.gif

    16.jpg

    හැන්දෑවට මේ වගේ අත් අල්ලගෙන පාරක් දිගේ යනකොට.. පට්ට නේ.. :)
    cute,love,couple,holding,hands,photo,road-2fc0959cc34feae16b98ead8dd2b92b9_h_large.jpg

    මෙතනින් එහාට යන්න දෙන්න එපා මොනම වෙලාවකවත්. :no:
    tumblr_lhsvljb1w61qh9efbo1_500.jpg

    Couple__s_embrace_by_golean.jpg

    :love::love::love: