මචංලා මට ෆිල්ම් එකක නම හොයන්න උදව්වක් දියල්ලා.මේ ස්ටෝරිය එක පාරක් මම ටීවී එකේ බැලුවා.නම මතක නෑ
දෙවන ලොක යුද්ධ කාලේ සින් එකක්.කැම්පස් එකේ කොල්ලෙක් (ගණන් වැඩ්ඩෙක්)හමුදාවේ රහස් සංඥා යවන සීන් එකට සෙට් වෙනවා.මූ බොක්කෙන්ම වැඩේට බැහැලා කරගෙන යනවා.බට් කාලයක් යද්දි මූගේ මානසික මට්ටම පහල වැටිලා මු පිස්සු ටයිප් එකට වැටනවා.අන්තිමේදි මෙයා තනියම කාමරයකට ගිහින් රහස් පණිවිඩ කියවනවා, පණිවිඩ යවනවා වගේ කරනවා පිස්සුවෙන්.අවසානයනම් මතක නෑ
උදව් කරන හැමොටම රෙප් +++++++