ෆිල්ම් එක තමා X files
මේක මට ඩවන්ලෝඩ් කරගන්ඩ හොඳ ලින්ක් එකක් දාපල්ලකො..
720p වගේ කොලිටිය හොඳයි...
x265 තමා බැලුවෙ...
මේක මට ඩවන්ලෝඩ් කරගන්ඩ හොඳ ලින්ක් එකක් දාපල්ලකො..
720p වගේ කොලිටිය හොඳයි...
x265 තමා බැලුවෙ...


මට ඩිරෙක්ට් එකක් හොයල දියල්ලකො
ඒ ෆිල්ම් එකෙත් තියෙන්නෙ ඒලියන් සීන් එකද ?
වෙන සිද්ධියක් නැද්ද ?
ටීවි සීරීස් එකෙත් ඒලියන් කතා ටික තමා චොර![]()

ඉතිං seedr වලට හරි myfastfile වලට හරි දාල ඩිරෙක්ට් බාපංකො![]()
![]()

zbigz වලට දාල බැලුව. හෙන ස්ලෝ..
ඕවනං මම අදමයි ඇහුවෙ
ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙයිද ?

Zbigz කොහොමත් ස්ලෝ ඔව් seedr එකෙන් ස්පීඩ් එනව![]()
![]()

තැන්කියු මචං මම දන්නෙ නැති සයිට් 2 ක් ගැන කිව්වට![]()

උඹ ඇත්තටම දැනං හිටියෙ නැද්ද නැත්තං මට "මං දන්නව" කියල වහෙං ඔරෝ කියනවද හිතල හිතාගන්න බෑ![]()
![]()
