Film help

AnuradhaRa

Well-known member
  • මට ඩිරෙක්ට් එකක් හොයල දියල්ලකො :angry:
    ඒ ෆිල්ම් එකෙත් තියෙන්නෙ ඒලියන් සීන් එකද ?
    වෙන සිද්ධියක් නැද්ද ?
    ටීවි සීරීස් එකෙත් ඒලියන් කතා ටික තමා චොර :P
     
    • Like
    Reactions: Sonik Sonik

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ඩිරෙක්ට් එකක් හොයල දියල්ලකො :angry:
    ඒ ෆිල්ම් එකෙත් තියෙන්නෙ ඒලියන් සීන් එකද ?
    වෙන සිද්ධියක් නැද්ද ?
    ටීවි සීරීස් එකෙත් ඒලියන් කතා ටික තමා චොර :P

    ඉතිං seedr වලට හරි myfastfile වලට හරි දාල ඩිරෙක්ට් බාපංකො :angry: :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    zbigz වලට දාල බැලුව. හෙන ස්ලෝ..
    ඕවනං මම අදමයි ඇහුවෙ :rofl:
    ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙයිද ?

    Zbigz කොහොමත් ස්ලෝ ඔව් seedr එකෙන් ස්පීඩ් එනව :yes: :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තැන්කියු මචං මම දන්නෙ නැති සයිට් 2 ක් ගැන කිව්වට :)

    උඹ ඇත්තටම දැනං හිටියෙ නැද්ද නැත්තං මට "මං දන්නව" කියල වහෙං ඔරෝ කියනවද හිතල හිතාගන්න බෑ :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • උඹ ඇත්තටම දැනං හිටියෙ නැද්ද නැත්තං මට "මං දන්නව" කියල වහෙං ඔරෝ කියනවද හිතල හිතාගන්න බෑ :baffled: :baffled:

    ඇත්තටම මම දැනං හිටියෙ නෑ.. :yes:
     
    • Like
    Reactions: Sonik Sonik