Films live එකේ live දෙන්න අදහසක් තියේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    1. අපි අපි ගාව තියන ෆිල්ම් එකක් fb එකෙන් live දුන්නොත් copyright වදිනවද ?
    2. එහෙම වදින් නැතුව දාන්න ක්‍රමයක් තියේද ?
    3. star සීන් එක වැඩ කරන්නෙ කොහොමද ?
    ssd එකකුයි ram එකකුයි ගහගන්න කීයක් හරි හොයාගන්න මේ වෑයම
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    ake tyana sinduvalata wadinava mn danna tharamin.me lagadi ape kolak farcry game aka live dila ake vahane athule yanakota radio akan sinduvagayak play wela akata copyright wadila tibba