Final..නිදහස්.කුසලානය

කාටද support

  • India

    Votes: 117 85.4%
  • Bangladesh

    Votes: 20 14.6%

  • Total voters
    137
  • Poll closed .

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    දවසක් එයි නෙ ආයෙත්.. :yes:
    ට්‍රෝල් පේජ් එකක් පැත්තෙ ගිහින් නිවිල එන්නම්..
    ලේ රත් උනා නිකන්..

    2.gif
    :yes::yes: aniwa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    විනය විරෝධී හැසිරීම් නිසාවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් 05කට ICC ය මඟින්
    50000$ ක දඩයක් සහ ජාත්‍යන්තර තරඟ 03ක් තහනම් කර ඇත.
    අනේ සාදු ... බාස වෙල්ලො, දැන් ගහපල්ලොකො ෆයිනල්, 05ක්ම නැතුව

    ඇත්තද බන් ? :rofl::rofl::rofl::rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    India 32 votes :shocked:

    අර කවුද එකෙක් කියලා තිබ්බ නේද අපේ උන්ට ඕනේ එකක් මතක සති දෙකයි කියලා
    ඉන්දියන් ටීම් එක අපිට කරපුවා ඔක්කොම එක බංග්ලාදේශ match එකෙන් erased :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    India 32 votes :shocked:

    අර කවුද එකෙක් කියලා තිබ්බ නේද අපේ උන්ට ඕනේ එකක් මතක සති දෙකයි කියලා
    ඉන්දියන් ටීම් එක අපිට කරපුවා ඔක්කොම එක බංග්ලාදේශ match එකෙන් erased :lol:

    මොනවාද මචං ඉන්දියන් උන් අපිට කරේ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    India 32 votes :shocked:

    අර කවුද එකෙක් කියලා තිබ්බ නේද අපේ උන්ට ඕනේ එකක් මතක සති දෙකයි කියලා
    ඉන්දියන් ටීම් එක අපිට කරපුවා ඔක්කොම එක බංග්ලාදේශ match එකෙන් erased :lol:

    ඉන්දියන් එවුන් හොදයි යකෝ බංගලි පඩයෝන්ට වඩා :lol::lol: ඉන්දියන් එවුන් කවදාවත් ඔහොම වලි දාගෙන නෑ අපේ එවුන් එක්ක. අද කුසලයා එහෙම ගහගන්නත් ගියා බංගලි එක්ක :rofl: ෂකිබ්ලා,නයි කොටා එහෙම එක්ක බැලුවාම කෝලිලා එහෙම දාන්නේ මොනවද කියලා හිතෙනවා බන් :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    India 32 votes :shocked:

    අර කවුද එකෙක් කියලා තිබ්බ නේද අපේ උන්ට ඕනේ එකක් මතක සති දෙකයි කියලා
    ඉන්දියන් ටීම් එක අපිට කරපුවා ඔක්කොම එක බංග්ලාදේශ match එකෙන් erased :lol:

    මොනාද උන් කලේ ?
    පණ්ඩිතයි තමයි උන්.. ඒ ඇරෙන්න මොනාද ?
    මුන් වගේ සක්කිලි විදියට හැසිරිලා තියනවද ?
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    Sirawata dukai, dukatath ekka Aus vs SA 434 gahapu match eke highlights beluwa anna match dan ko bn e wage gentlemen cricket issara un mara gatte na me tharam
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ළඟ පිකප් වන ජාතියක්
    අපේ බොහෝ අයගේ එකම පැතුම නිදහස් කුසලානය ඉන්දියාව දිනනවා දකින එක බව පේනවා. ඒ තීන්දුවට එකම හේතුව ඊයේ තරඟ අවසාන ඕවරයේ විනාඩි කිහිපයක සිද්ධියක්.අපට දැන් ඇත්තටම ඕන ඉන්දියාව දිනනවා බලලා සතුටු වෙන්න නෙමේ බංගලියන්ට කෙළවලා කුරිරු සතුටක් ලබන්න.
    මේ විනාඩි දෙකේ සිද්ධිය නොවෙන්න අද රටම එක පෙළට බංගලියෝ වෙනුවෙන් පෙළගැහිලා. අවසන් තරගයේදී අපේ රටම බංගලියෝ වෙනුවෙන් ජයඝෝෂා නගන්න හොඳටම ඉඩ තිබුණා.
    අපි ළඟ පිකප් වෙන ජාතියක්. ඒක අපට අවාසියට හිටින අවස්ථා වැඩියි. අපි නිතර රටක් ජාතියක් විදිහට කෙළව ගන්නේ මේ වගේ ඉතාම බොළඳ දේවල් මත පදනමි වෙලා දුර නොබලා ළඟ පිකප් වෙලා දේශපාලන තීන්දු ගැනීම නිසා කියලායි මට හිතෙන්නේ.

    Namal udalamatta
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    India = Hotu geni
    Bangla = Kehi geni..

    kehi genita wada, hotu geni hondai...:D:D
    ලන්දේසි එලවන්න පෘතිග්රිසි ගෙන්නපු හුකන ඉතිහාසයකට උරුමකම් කියන, ඉන්දියාවෙන් ආපු ආගමක් ඉන්දියන් උන්ටත් වඩා අයිතිවාසිකමට අදහන, පෘතුග්රිසින්ගේ ආගම ඉතාලියටත් උගන්න ජාතියේ සංස්කෘතියක් තියන පොන්න වේසිගෙ පුතාලා ඉන්න රටක් ඔයි ලංකාව කියන්නේ..
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ලන්දේසි එලවන්න පෘතිග්රිසි ගෙන්නපු හුකන ඉතිහාසයකට උරුමකම් කියන, ඉන්දියාවෙන් ආපු ආගමක් ඉන්දියන් උන්ටත් වඩා අයිතිවාසිකමට අදහන, පෘතුග්රිසින්ගේ ආගම ඉතාලියටත් උගන්න ජාතියේ සංස්කෘතියක් තියන පොන්න වේසිගෙ පුතාලා ඉන්න රටක් ඔයි ලංකාව කියන්නේ..

    tho kehelmalatada yako inne,, palako ehenan indiyawata,, gihilla hitu ehe, dara ponnaya