yah machan ape allapu ratane cup 1 gatteඅපිට හැමදාම දිනන්නත් බැහැ, හැමදාම පරදින්නත් බැහැ...
අපි සතුටුවෙමු කප් එක ආසියාවට ලැබුනු එක ගැන


මම එච්චර ක්‍රිකට් මැච් බලන්න ආස නැ.
කලින් අවුරුදු වල ක්‍රිකට් මැච් බැලුවෙම නෑ.ඒත් මේපාර මම මැච් ඔක්කොම බැලුව.මටත් මාර කික් එකක් තිබුනෙ
මම හිතුව අපේ සෙට් එක මේ පාර කප් එක උස්සයි කියලා.
දැන් ඉතින් තියෙන්නෙ ෆයිනල් ගහන්න කලින් වගේම තිබ්බ කික් එක අපේ ටීම් එකට ආයිත් දෙන එක 
.මොකෝ 2015 දි අපි ගිහින් ගහන්නද. 

මට නම් හිතෙන්නේ මෙහෙමයි
අපේ අයගේ කණ්ඩායම් හැඟීම ඊයේ අන්තෙටම පිරිහිලා තිබුනේ
ඩිල්ෂාන්ටයි මුරලිටයි විතරයි ඊයේ මැච් එක දිනන්න උවමනාව තිබුණේ
![]()
me paara gahala paraduna ekata sathutui giya paara paradunata wada...





මටනම් පෙනුන විදිහට අර කපුවට විතරයි ඕක තිබ්බේ නැත්තේ...අනිත් එවුන්නම් මොන මොනවයින් හරි තමන්ගේ දායකත්වය දුන්නා ටීම් එකට..
po**a kapuwa..mathak karanna epa okawa.okata mokek hari deshapaluwek sup eka denawa.nathnam oka gahanne naha kiyala danagenath eeye match ekata daiyda?