මේක නම් වැදගත් වෙන්නේ අපේ ඇපල් කොම්පියුටර් use කරන යාලුවන්ටයි ඇපල් වල වීඩියෝ සංස්කරනයට එන්නේ මේ Final Cut Pro කියන Software එක ඉතිං ඒක use කරලා ගොඩක් හොද වීඩියෝ නිර්මාණ කරන්නේ කොහොමද කියලා මේකේ කියලා දෙනවා විශේෂයෙන්ම කතා කරන්නේ වර්ණ ස්ංකලනය ගැන ගොඩක් අය නොදන්නෙත් ඒ ගැන නිසා මේක හැම කෙනෙක්ටම වැදගත් වෙයි .
Features:
15 FCP X Color Grading Tutorials
iPad, iPhone4, AppleTV compatible
Available for instant download
BONUS Color Grading Tutorial
15 FCP X Color Grading Tutorials
What is Color Grading?
Order of Operation Workflow
Interface
Scopes
Setting Exposure
Setting Dynamic Range or Contrast
Color Balancing
Shot-to-Shot Matching
Looks: Mood
Looks: Time of Day
Looks: Contextual (location)
Looks: Popular Looks
Looks: Stylized Looks
Secondary/Isolation: Clean-up
Secondary/Isolation: Focusi
සල්ලි දීලා ගන්නවනම් $49 (ඕන අයට ගිහින් බලන්න් මෙන්න ලින්ක් එක http://www.colorgradingcentral.com/products-fcp-x-color-grading-tutorials-download
ඒ කියන්නේ රුපියල් වලින් 6.370/=
Downloaded : http://freesoftschool.blogspot.com/2015/01/use-final-cut-pro-software-use.html

