Finally, good news!

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
ෆොන්සේකා අන්තිමට ඇදගෙන ගියේ මරන්න ගෙන යන &#352

ෆොන්සේකා අන්තිමට ඇදගෙන ගියේ මරන්න ගෙන යන සතෙක් වගේ

maduluwawe-sobitha.jpg
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා යුධ ජයග‍්‍රහණයෙන් පසුව අන්තමිට ඇදගෙන ගියේ සතෙක් වගේ යයි පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේද පැවසූහ.
‘යුද්දෙ දින්නම ජනරාල් ලවුවා කේක් කැප්පෙවුවෙ ඔබයි හොඳම සෙන්පති කියල. එත් අන්තිමට ඇදගෙන ගියේ මරන්න ගෙනියන සතෙක් වගේ. අද මුළු රටම හූල්ලනවා ඒ වීයරට ලැබෙන ගෞරවය මේකද කියලා. සංහි රෙජිමේන්තුවෙන්තුත් එතුමාගෙ පින්තූරය අයින් කරලා. ගල්වල කෙටූ නම් මකා දාලා. තනතුරු විශ‍්‍රාම වැටුප් අහිමි කලා. අද එතුමා ජම්පරයක් ඇඳගෙන හරබත් කනවා. එත් අද තෙල්වලට වතුර මිශ‍්‍රවුණා වගේ දේශපාලනය එක්ක කුඩුත් මිශ‍්‍ර වෙලා. නීතිය පිරිසිදු කරන්නත් අලූත් මාවතක් හොයාගන්න සිද්ද වෙලා. එහි පළමු පියවර තමයි ෆොන්සේකා නිදහස් කර ගැනීම’ - LCN
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ranil W., Sajith P., LEN nam me news ekata kemathi wenne nethi wey, Ranil W. ada hetama araliya Tree house eka peththe yay tea ekak bonna lokka ekka, gihilla kiyay SF release karanna epa kiyala, SF aawoth, UNP eke inna godak ewunta wele wel nethi wenawa.
    Kohoma unath, SF wage jathika weerayekta selakuwa widiha nam weradiy, I hope he will not come to politics again.
     
    ow ban anthima mohote mona baaldiyak vateida danne neha..:no::no:
    danatanum aulaka neha..:cool:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    who told u.............we hope this is a true news good luck for General fonseka