finance එකක් දාලා bus එකක් අරන්
මේ කතාව මචන්ලා හුදෙක් විනෝදය සදහම පමණකි. කිසිම ආගමකට අපහස කරනවා නෙවෙයි (හිනා යයිද දන් නැ ඉතින්)

ඔන්න බෞද්ධ මිනිහෙකුයි කතෝලික මිනිහෙකුයි මුස්ලිම් මිනිහෙකුයි finance එකක් දාලා bus එකක් ගත්තලු
දැන් bus එක පාරට දන්න සෙට් වෙන දවසේ උදෙන්ම කට්ටියත් එක්ක bus එක හෝදලා තෙල් බලල පොලිෂ් කරලා සීට් පිහදලා වැඩේ පටන් ගත්තලු.ඔක්කොම ඉවර වේලා bus එක පාරට දාන්න කලින් කතිලෝක මිනිහ ඇවිල්ල කුරිසයක් ඉස්සරහට එල්ලලා දෙවියන්වහන්සේට යාච්චා කරලා bus එකට නැග්ගලු. බෞද්ධ මිනිහත් ඇවිල්ල ඉස්සරහ dash බෝර්ඩ් එක උඩ බුදුපිළිමයක් තියල මල් වට්ටියක් තියල හදුන්කුරක් පත්තු කරලා bus එක වටේට දුන් අල්ලල bus එකට නැග්ගලු.දැන් bus එක start කරලා දෙන්නම බලන් ඉන්නවලු මුස්ලිම් මිනිහ නැහැලු .හොයල හොයල බැරිම තැන bus එක යට බලුවලු මිනිහ Bus එක යට රිංගගෙන සයිලන්සරේ කොන කපනවලු