Finance Vehicle Problem

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මට පොඩි දෙයක් දැනගන්න ඕන.
    Richard Peiris Finance එකෙන් Finance දලා ගත්ත වාහන සම්බන්දව.
    ඉස්සෙල්ලා නම් Chilaw Finance.


    මම අද වාහනයක් ගන්නවා රුපියල් ලක්ෂ 26 ක් Finance Company එකෙන් අරගෙන. මන් කතා කරන්නේ සම වාරික මුළු කාලයටම

    වාරිකය 101700 කියමුකෝ අවුරුදු 3 ට.

    ඔහොම ගෙවාගෙන යනවා අවුරුද්දක්.

    ඊට පස්සේ මම Finance එක [ මම ගත්ත ලක්ෂ 26 ] එක පාර Settle කරනවා නම් කියක් ද ගෙවන්න ඕන ? ලක්ෂ කියක් ගෙවන්න ඕනද ?
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒක උබ දාන විදිය අනුව. සමහරු දානවනේ මුලින් පොඩි වාරික ගෙවලා ආගට එක පාර ලොකු ගානක් ගෙවන්න. එවල නම් අඩු නැ සත පහක්. නැතිනම් වාරික ගානේ පොලී මුදල අඩු වෙනවා උබ ගෙවන දවසේ..
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Palaweni awuruddata nam keeyak wath adu wenne na neda ? ita passe indala nam 10% , 20 % gane adu wena kathawak ahala thiyenwa. eth hariyatam danne na
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    Palaweni awuruddata nam keeyak wath adu wenne na neda ? ita passe indala nam 10% , 20 % gane adu wena kathawak ahala thiyenwa. eth hariyatam danne na

    Finance Company වල මුදල, වාහන ගන්නකොට එක තියරියක් ද ? ඉඩමක් බැඳලා එකෙන් ලෝන් එකක් ගන්න කොට එක විදියක් ද ?

    අපි ලක්ෂ 100 අරගෙන 2.76 වාරික 17 ගෙව්වා. ලෝන් එක ඉවර කරන්න තව ලක්ෂ 90 ක් ඕන කිව්වා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :D oka sampurana branch manager ge athe bn tiyenne :D a kohoma unath aduma 50% gewanna oni poliyen.
    එහෙම ගෙවන්න ඔනා පොලිය ඉදිරියට තියනවනම් විතරයි. අර කිව්වා වගේ, උබ හිතපන්කො වාරික 36ක ලීස් එකක්. 35 වෙනි වාරිකේ ගෙවන්න ඔනා කියලා ලක්ශ 5ක් එකපාර. අනිත් වාරික 25ගානේ කියලා. එහෙම නම් වාරික 12කින් පස්සේ සෙටල් කරන්න හිතුවොත් අනිවා 36 වෙනි වාරිකේ ලක්ශ 5 ගෙවන්න ඔනා මුදල හැටියට.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,022
    1
    9,863
    113
    Gampaha
    ඕක මචන් ලීස් දාල තියෙන විදිය අනුව වෙනස් වෙනව. සමහර ලීස් තියෙනව පොලිය මුලින් ගෙවෙන්නෙ. සමහර ඒවයේ පොලියයි මුදලයි. මුදල විතරක් ගෙවෙන ලීස් තියෙනවද නම් දන්නෙ නෑ. එතකොට හිතපන් ලක්ශ 25ක් ලීස් කරල උබ මාසෙට ලක්ශයක් ගෙව්වත් ඇත්තටම උබේ ලීස් ලක්ශ 25න් ලක්ශයක් අඩු වෙන්නෙ නෑ. ඒ නිසා එකපාර සෙට්ල් කරද්දි එහෙම ලොකුවට ගානක් අඩු නොවෙන්නත් පුලුවන්.. තව මචන් ලීසින් වල රූල්ස් තියෙනව Early Settlement fee කියල එකක්. ඒ නිසා ඒවත් එකතු වෙලා වැඩියෙන් ගෙවෙන්නත් පුලුවන්. ලීස් එකේ හැටි අනුව තමා.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    කොම්පැනියෙන් පොලිය ගන්නේ අන්තිම මාස වලද, නැත්තම් පොලිය + මුදල එක සමානව මුල ඉදන් කැපෙනවද කියල දැනගන්නේ කොහොමද ?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සනෝජ්_තරංග;22619965 said:
    කොම්පැනියෙන් පොලිය ගන්නේ අන්තිම මාස වලද, නැත්තම් පොලිය + මුදල එක සමානව මුල ඉදන් කැපෙනවද කියල දැනගන්නේ කොහොමද ?
    ඒක උබේ Agreement එකේ තියනව මචන්, මුදල වෙනම පොලිය වෙනම වාරික ගාන දාලා. සමහර එවා පොලියක් නැ මුදල විතරයි මුලින්.. සමහර එවා පොලිය ප්ලස් මුදල. සමහර එවා පොලිය මුලින් අගට වාරිකේ..