Finance_එකක්_දාන්න

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් වාහනයක් ගන්න ෆිනෑන්ස් එකක් දාන්න හොද කොම්පැනි මොනවද? :rolleyes::rolleyes:
    ඔයාල දාල තියෙන කොම්පැනි වල තියෙන හොද සහ නරක දේවල් මොනවද?

    උදව්වක් විදියට BUMP එකක් හරි දාගෙන යන්න මචෝ:D:yes:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    රේට් එක විතරක්ම බලන්න එපා.මගදි ක්ලෝස් කලොත් පොලියෙන් 60%ක් වත් අඩුකරන එකක දාන්න. සමහර කම්පැනි එහෙම අඩු කරන්නෙ නෑ.සියපත ,පීපල්ස් ලීසින් වගේ ඒව එහෙම අඩු කරනව මං හිතන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රේට් එක විතරක්ම බලන්න එපා.මගදි ක්ලෝස් කලොත් පොලියෙන් 60%ක් වත් අඩුකරන එකක දාන්න. සමහර කම්පැනි එහෙම අඩු කරන්නෙ නෑ.සියපත ,පීපල්ස් ලීසින් වගේ ඒව එහෙම අඩු කරනව මං හිතන්නෙ.
    ehemath seen ekakda machan! Thankz kiwwata :)
    singer finance eken mata one day service ekak dunna
    marune machan!

    නේශන්ස් ලීසිං බලපං... උන්ගේ හොඳයි මම දන්න තරමින්...
    ela macho!

    senkadagala Fiance බලන්න. 90% කපනවා පොලිය
    ok machan mama balannam. Thankz! :)

    Bank ekkin balapan machan.
    ela macho! company walata wadaa bank hondayida?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehemath seen ekakda machan! Thankz kiwwata :)
    marune machan!

    ela macho!

    ok machan mama balannam. Thankz! :)

    ela macho! company walata wadaa bank hondayida?

    ලිසින් කරන කම්පැනි වල මචන් වාරිකයක් දෙකක් පරක්කු උනාම වාහනේ ඉස්සුවට. බෑන්ක් වලින් එහෙම කරන්නේ නෑ. :yes:මොකද බෑන්ක් එක්කට සල්ලි ලැබෙන්නේ ලිසිං වලින් විතරක් නෙවෙයි නේ මචන්.එකයි එකම සෙතේ.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලිසින් කරන කම්පැනි වල මචන් වාරිකයක් දෙකක් පරක්කු උනාම වාහනේ ඉස්සුවට. බෑන්ක් වලින් එහෙම කරන්නේ නෑ. :yes:මොකද බෑන්ක් එක්කට සල්ලි ලැබෙන්නේ ලිසිං වලින් විතරක් නෙවෙයි නේ මචන්.එකයි එකම සෙතේ.
    ow machan puluwan nam bank 1k wage balapan,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පීපල්ස් ලීසින් යනවා නම් උදව් කර හැක..... නේෂන්ස් ලීසින් යනවා නම් උදව් කර හැක..... !!

    ගණන් අඩුම නම් සම්පත් බැන්කුවේ ලීසින් සහ නේෂන්ස් ට්‍රස්ට් වේ..... :yes:
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පීපල්ස් ලීසින් යනවා නම් උදව් කර හැක..... නේෂන්ස් ලීසින් යනවා නම් උදව් කර හැක..... !!

    ගණන් අඩුම නම් සම්පත් බැන්කුවේ ලීසින් සහ නේෂන්ස් ට්‍රස්ට් වේ..... :yes:
    සතූතියි මචන්, ්ඔය දෙකේ තියෙන වාසි මොනවද??