මචන් වාහනයක් ගන්න ෆිනෑන්ස් එකක් දාන්න හොද කොම්පැනි මොනවද? 

ඔයාල දාල තියෙන කොම්පැනි වල තියෙන හොද සහ නරක දේවල් මොනවද?


ඔයාල දාල තියෙන කොම්පැනි වල තියෙන හොද සහ නරක දේවල් මොනවද?
උදව්වක් විදියට BUMP එකක් හරි දාගෙන යන්න මචෝ

Last edited:



ehemath seen ekakda machan! Thankz kiwwataරේට් එක විතරක්ම බලන්න එපා.මගදි ක්ලෝස් කලොත් පොලියෙන් 60%ක් වත් අඩුකරන එකක දාන්න. සමහර කම්පැනි එහෙම අඩු කරන්නෙ නෑ.සියපත ,පීපල්ස් ලීසින් වගේ ඒව එහෙම අඩු කරනව මං හිතන්නෙ.

marune machan!singer finance eken mata one day service ekak dunna
ela macho!නේශන්ස් ලීසිං බලපං... උන්ගේ හොඳයි මම දන්න තරමින්...
ok machan mama balannam. Thankz!senkadagala Fiance බලන්න. 90% කපනවා පොලිය

ela macho! company walata wadaa bank hondayida?Bank ekkin balapan machan.
ehemath seen ekakda machan! Thankz kiwwata
marune machan!
ela macho!
ok machan mama balannam. Thankz!
ela macho! company walata wadaa bank hondayida?
මොකද බෑන්ක් එක්කට සල්ලි ලැබෙන්නේ ලිසිං වලින් විතරක් නෙවෙයි නේ මචන්.එකයි එකම සෙතේ.ow machan puluwan nam bank 1k wage balapan,ලිසින් කරන කම්පැනි වල මචන් වාරිකයක් දෙකක් පරක්කු උනාම වාහනේ ඉස්සුවට. බෑන්ක් වලින් එහෙම කරන්නේ නෑ.මොකද බෑන්ක් එක්කට සල්ලි ලැබෙන්නේ ලිසිං වලින් විතරක් නෙවෙයි නේ මචන්.එකයි එකම සෙතේ.
සතූතියි මචන්, ්ඔය දෙකේ තියෙන වාසි මොනවද??පීපල්ස් ලීසින් යනවා නම් උදව් කර හැක..... නේෂන්ස් ලීසින් යනවා නම් උදව් කර හැක..... !!
ගණන් අඩුම නම් සම්පත් බැන්කුවේ ලීසින් සහ නේෂන්ස් ට්රස්ට් වේ.....![]()