Finger Print ගන්නේ ඇයි EPF වලට

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    more and more security options improves the accuracy of verification process.

    Signature can be very easily duplicated.

    I recon the digital finger print, may be the eye stamp or may be a combination.

    උඹ දන්නවද අපේ අය්යලා කොච්චර ඕක හොරෙන් ගන්නවද කියල.

    හරිනම් DNA Print එක ගන්ඩ ඕන ඕකට .

    මටනම් හිතෙන්නේ finger print එකේ ඉඳල අත්සනට move වෙච්චි එක හෙන drawback එකක් කියල (may be validation and verification difficulties ) but මචන් අත්සන කියන්නේ මොන ගොන්පර්ට් එකක්ද
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    more and more security options improves the accuracy of verification process.

    Signature can be very easily duplicated.

    I recon the digital finger print, may be the eye stamp or may be a combination.

    උඹ දන්නවද අපේ අය්යලා කොච්චර ඕක හොරෙන් ගන්නවද කියල.

    හරිනම් DNA Print එක ගන්ඩ ඕන ඕකට .

    මටනම් හිතෙන්නේ finger print එකේ ඉඳල අත්සනට move වෙච්චි එක හෙන drawback එකක් කියල (may be validation and verification difficulties ) but මචන් අත්සන කියන්නේ මොන ගොන්පර්ට් එකක්ද

    horen ganna hinda da bn
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    more and more security options improves the accuracy of verification process.

    Signature can be very easily duplicated.

    I recon the digital finger print, may be the eye stamp or may be a combination.

    උඹ දන්නවද අපේ අය්යලා කොච්චර ඕක හොරෙන් ගන්නවද කියල.

    හරිනම් DNA Print එක ගන්ඩ ඕන ඕකට .

    මටනම් හිතෙන්නේ finger print එකේ ඉඳල අත්සනට move වෙච්චි එක හෙන drawback එකක් කියල (may be validation and verification difficulties ) but මචන් අත්සන කියන්නේ මොන ගොන්පර්ට් එකක්ද

    අත්සන විතරක්ද බලපන් අර B card කියන ලබ්බ ඒකෙ ආච්චිලගෙ සීයලගෙ නමුත් ලියන්න තියනව