Fingerprint එකෙන් Windows 10 Unlock කරමු

Filtho

Banned
Jul 1, 2017
112
10
0
Fingerprint එකෙන් Windows 10 Unlock කරමු

කට්ටියම දන්නවනෙ දැන් එස් 8 එකට මේ ඔප්ෂන් එක දෙන්න යන්නෙ කියල

හැබැයි මේ විදිහට කරොත් ඔ්නම Android ඩිවයිස් එකක් Fingerprint තියන windows 10
අවුලක්ම නැතුව අන්ලොක් කර ගන්න පුළුවන්

IOS තියන අයටනම් ඉතින් සොරි තමයි...