Finland වල අපේ අලුත් අවුරුදු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    Whats-App-Image-2023-04-15-at-16-49-12.jpg

    [/QUOTE]
    කලු අත් දෙක දැක්කම සුද්දොන්ට අප්පිරිය් නැද්ද බන්ස්.


    අනික උබලා ඔහේ ගියානම් ඔහේ විදියට හිටපල්ලා බන් ඔය රටවල් කන්නේ නැතිව
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ඉතින් උබනේ රට ගිහිල්ලා සුර ලොකේ දැකල වගේ බත් කන උන්ටත් මුලින්ම බැන්නේ.... දැන් කැවුමුත් හදලා... :rofl:
    මම ඉතින් උබ කියන ඒවලින් ආතල් එකක් ගන්නව.... :P

    ඔව් ඔව් මම ජොසා තමයි..
    godayonta magic kiyanne oka ne 😆
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොඳයි හොඳයි. වැඩි වැඩියෙන් පොටෝ දාපන් ;)


    උබ රටකට ගිහින් හොඳින් ඉන්නවා දකින්න අමාරු බයියෝ ටික දෙනෙක් ඉන්න පාටයි. අනුකම්පා කරපන් ඕකුන් ලංකාවට වෙලා අර සාටකයා පුකේ අරින අරින පැත්තට අල්ලන ගමන් වේදනාව උබේ පිටින් යවන්න බලන්නේ 😂 😂
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොඳයි හොඳයි. වැඩි වැඩියෙන් පොටෝ දාපන් ;)


    උබ රටකට ගිහින් හොඳින් ඉන්නවා දකින්න අමාරු බයියෝ ටික දෙනෙක් ඉන්න පාටයි. අනුකම්පා කරපන් ඕකුන් ලංකාවට වෙලා අර සාටකයා පුකේ අරින අරින පැත්තට අල්ලන ගමන් වේදනාව උබේ පිටින් යවන්න බලන්නේ 😂 😂
    ඔන්න ඕක මම හොදට තේරුම් ගත්ත බන් මේ රටට ආපු පලවෙනි දවසෙම
    අපේ පව්ලේ ලගම නැයෝත් එහෙම නම් මේකේ ඉන්න සමහර උන් අනිවා එහෙම වෙන්නම ඕනේ නේ
    සත පහකට ගහන් ගන්නේ නැ මචන්

    අඩු කුලේ ගතිය යන්නේ නැ නේද රට ගියා කියලා..
    වෙසක් එකට තොරණකුත් ගහලා. පොසොන් එකට මිහින්තලෙත් හදපන්
    හා
    ------ Post added on Apr 16, 2023 at 11:44 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රටකට ගිය පළියට තමන් ඉපදුන දවසේ ඉදන් පුරුදු වෙච්ච දේවල් හුරුවෙච්ච කෑම බීම සම්පුර්ණයෙන්ම අතැරලා දාලා ඒ අලුත් රටේ විදිහට හැඩගැහෙන්න අපිට බෑ මොකද අපි දශක දෙකක් හෝ තුනක් ලංකාවේ මුල් ඇදපු උන්. උබලට පුළුවන්ද ලංකාවේ ලුණු ඇඹුල් රහට කෑමක් නොකා පීසා, පැස්ටා නුඩ්ල්ස්, රෝස්ට් බීෆ් කකා මාස දෙකතුනක් ඉන්න. ලංකාවෙන් එළියට ගියොත් තේරෙයි හැමදාම එහෙම ඉන්න බෑ කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ela ela good... labana paara oita wada hodata karapan...:cool::cool:


    ubata witarak nemei rata gihin inna anik untath kiyanne.... ebay wage option use karala mehe thiyena ewwa genna ganin kalu sinhalayo... balapan mun roti thiyala ne, ehema nathiwa ebay eken kawumak kokisak genna ganinla lankawen...

    ethakota ratata dollar ekak hari enawa, ebay karana kollekta kiyak hari enawa... :yes:

    samahan packet ekak, siddhalepa kuppiyak, wage deyak genna ganin ebay kollek gen ubalata padu wenne naa hadissiyata watinawa... ebay karana kollatath podi thalluwak hari hambenawa ne life ekata ganak hoyaa ganna mee amaru kale.....

    lankawe iddi samahan biwwe 20/-rs kiyala ebay eken 20/-rs hoyana higannek wenna epa.... 200 deela hari ganin...


    උබ කියන දේට එකඟයි. හැබැයි ඕක ගත්තට පස්සෙ විකුණපු එකාලා මේවට ඇවිත් දෙන පුකේ ටෝක්ස්නෙ ඉවසන්න බැරි. 🤣

    කට්ටිය ඔය වගේ බඩු අරන් මාසෙට ඩොලර් 1000ක් විතර හම්බුණා කියමු. ඔන්න දැන් යක්ක පුතා ඒ ටික බංකොළොත් රටේ බංකොළොත් කරන්සියට මාරු කරනවා. බංකොළොත් නිසා ඔන්න දාහෙ කොළ පන්සීයෙ කොළ 300 කට වඩා සල්ලි මිටියක් අතට එනවා. ඕන්න දැන් තමා බීසනේ පටන්ගන්නෙ.

    මුලින්ම යක්ක පුතාට එනව හෙන ගැම්මක් ගන්නව කොළ ටික විසුරවනව ඇඳ උඩ. ගන්නව පොටෝ එකක්. අම්මට හැමිණෙන කැප්සන් එකක් එක්ක දානව fb පෝස්ට් එකක්, ටික්ටොක් වීඩියෝ එකක්. දානව හෑස් ටැග් දහයක් විතර. #srilankanentrpreneur #luxurylife #dollarinflux #thankyouebay #srilankanexporter etc.

    ඔන්න දැන් අනාතලන්තෙ වැලේ වැල් නැති වෙලා ඉන්න අනිත් යක්ක පුතාලට එනව අර වගේම සුපිරි ගැම්මක්. යකෝ මාත් වෙනව ඔන්ටපිනෝ කෙනෙක් කියල මොනවද විකුණන්නෙ කියල වටපිට බැලුවම තියෙනව වත්තෙ කොස් කොළ වැටිල. ඊට පස්සෙ කතාව කියන්න ඕන නෑනෙ. අර ටිකම තමයි. ඔන්න ඔය විදියට වැඩේ යන අතරෙ සෝසල් මීඩියා බීසනේ දිගටම යනවා.

    1. අමො අමො ඩිග්‍රි කරලා, ඉගෙනගෙන ගොඩයන්න බෑ. මේකනේ යකෝ දියුණුවෙන ක්‍රමේ…
    2. පිටරට ගිහින් ඉන්න උන් ලැට් හෝද හෝද මොනවද කරන්නෙ eww eww ස්කිල් එකක් තිබුණනං අප් වගේ ඩොලර් හොයන ඔන්ටපිනෝල වෙන්න තිබුණ. මේවට ඉතින් වැඩ්ඩො වෙන්න ඕන..😎
    3. ඔන්න ඒත් එක්කම දකිනවා @HAneo ලගෙ අවුරුදු උත්සවේ. Eww eww මොනවද මේ අනාත සිංහලු ටික රට ගිහින් ලංකාවෙ ඒව කරන්න යනවා. කැවුමුත් හදලා. එහේ සුද්දො මුන්ව ගණන් ගන්නෙ නැති නිසා මේව කරනවා අපේ අවධානෙ ගන්න………. Bla Bala
    4. මුන්ට අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන සුද්දන්ගෙ රටවල් වලට ගිහින් ලැට් හෝදනවා. සල්ලි තියෙනව නං ලංකාව තමයි රට යකෝ.. යන්න ඕන හන්දිය පැත්තෙ කීල්ස් එකෙන් ගෝට් චීස් කෑල්ලක් ගේන්න…

    ඔන්න ඔහොම තව තියෙනවා කියනව නං ටයිප් කරන්න අමාරුයි.

    බැල්ලිගෙ පුතාට අමතකයි රට ගිය එකා අනුකම්පාවට සිද්ධාලේප ඩප්පියක්, සමහන් පැකට් එකක් අරගත්ත නිසයි මෙහෙම කට අරින්න වත් චාන්ස් එකක් හම්බුණේ කියලා. 😂😂

    ඔය ජාතියෙම තව යක්ක පුත්තු කොටසක් ඉන්නවා. උන් කරන්නෙ කොස් කොළ විකුණන එක නෙවෙයි ලංකාවෙ ඉඳන් පිටරට උන්ට ලාබ ශ්‍රමයට වැඩ කරල දෙන එක. බංකොළොත් රටේ බංකොළොත් කරන්සි එකට මාරු කරල කොළ ටික අතට ආවම අර බීසනේම තමයි. @tharakaf මේ ඉන්නෙ එහෙම එකෙක් 🤣🤣🤣