Finland ගිය සිංහලුත් පෝලිම් වල

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    1681500223544.png


    Source: Link
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Ape Elakiri ekekuth Finland gana thread 🧵 dadaa hitiya Neda? U hondin da?

    මෙහෙ පෝලිමේ ඉන්න බැහැ කියලා එහේ ගිහිල්ලා.. බිජ්ජ ගල් ගැහෙන් සීතලේ එහේ පෝලිම් වල ඉන්නවා.
    රැල්ලට ගියහම ඔහොම වෙනවා.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    Ape Elakiri ekekuth Finland gana thread 🧵 dadaa hitiya Neda? U hondin da?

    මෙහෙ පෝලිමේ ඉන්න බැහැ කියලා එහේ ගිහිල්ලා බිජ්ජ ගල් ගැහෙන් සීතල කකා එහේ පෝලිමේ ඉන්නවා.
    රැල්ලට ගියහම ඔහොම වෙනවා.
    porawa Company eken sponsor karala gatte. So no worries i hope.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    ජොබ් වලට යන උන්ට අවුලක් නෑ බන්

    Fucked up racist country
    Okkoma brown skin ne job nam Naha putha
    Oya YouTube hi ganna Danna reality eka newey
    Ow youtube awilla unge duka adu kara gannwa... Ehe harimal normal dewal pennala
    ------ Post added on Apr 15, 2023 at 7:28 AM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    මම දන්න කෙනෙකුත් ගියා studies වලට කියලා. ඉස්සෙල්ලා ඉන්දියාවට ගිහින් පස්සේ යනවා කිව්වා Finland මොනවා උනාද දන්නේ නැහැ. :unsure:
    Earlier people went overseas either after securing a job or at least with proper educational qualifications that will land you in a job. Now it's the other way.
    You travel on educational grounds and try to find a job & establish there. Probably they don't realize that this is not that simple or else they take a chance.

    This situation in Finland doesn't look good at all. Though the intention is to become a Finnish, there's every possibility that you are just Finished. :(
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම දන්න කෙනෙකුත් ගියා studies වලට කියලා. ඉස්සෙල්ලා ඉන්දියාවට ගිහින් පස්සේ යනවා කිව්වා Finland මොනවා උනාද දන්නේ නැහැ. :unsure:
    ඉන්දියාවට යන්නේ විසා ඉන්ටවිව් වලට
     
    • Like
    Reactions: NRTG and Asmodeus