Firefox එකෙනුත් Torrent බාමු. මේක සමහර විට කට්ටිය ගොඩක් දන්නවත් ඇති. දැන් Firefox , Chrome වෙබ් බ්‍රව්සර හරහාත් Torrent බාන්න පුලුවන්. කරන්න තියෙන්නේ පොඩි Add On එකක් දාගන්න විතරයි. 2LVEakqwOFI Firefox ADD ON එක මෙතනින් බාගන්න...