මොකක් හරි error message එකක් එනවද?
bookmark tika export karagena save karaganna. ehema nath nam firefox user profile eke data tika backup karala. aluthen install karapu ekata paste karanna
එහෙම error එකක් එන්නේ නැහැ. Firefox බ්රවුසර් එක ඕපන් වෙන්නේ නැහැ.
ඔපෙන් වෙන්නේ නැතුව බැකප් කරන්න ක්රමයක් තියනවා ද ?
start firefox in safemode
press shift while u click the firefox icon or user firefox -safe-mode cmd
C:\Users\account\AppData\Roaming\Mozilla
gihin bakup karagena mozzila reinstall karapan






ඕපන් වෙන්නෑ නෙමේ බං ඒක ඕපන් වෙන්න කලිං උඹ කොම්පියුටරේ off කරනව
ඕකෙ හැටි ඔහොම තමා දාපු දවස් වල විතරයි ඕපන් වෙන්නෙ කල් යන්න යන්න පැය ගනං යනව ඕපන් වෙන්න
open කරගන්නම ඕනෙ නං කොම්පියුටරේ සතියක් වගේ දාල තියල බලපං කවද හරි ඕපන් වෙයි
නැත්තං වෙන browser එකක් දාගන්න වෙනව![]()