Firefox දෙකට කඩමු‍ද ( (Split Scree Dual View Browsing ) )

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    Firefox දෙකට කඩමු‍ද ( (Split Scree Dual View Browsing ) )

    4b024cb36f.jpg


    මේකට ඔන කරනවා Add-on එකක්. අවශය කරන Add-on එක පහළින් Download කර ගන්න.



    ඉහත Add-on එක වෑඩ නොකරන්නේ නම් පහල තිබෙන Add-on එක Download කර ගන්න....
    Compatible with:
    Firefox 1.5 - 6 .*



    දෑන් ඒ Add-on එක Open කරගත් Firefox Browser එකට Drag කරලා දාගන්න .Install කර ගන්න.දෑන් ඔයාලට Firefox Menu bar එකේ අලුතින් Split කියල Menu එකක් Add වෙලා තියනවා පෙනෙයි.

    215777d9c6.jpg


    පහළ තිබෙන්නෙ එලෙස Split කර ගත් Browser Screen එකක්...
    කෑමති කොටස් ගනණකට Window එක Split කර ගන්න පුලුවන්..!
    Menu Bar එකේ Split>>>>Split Current tab to ලෙස..

    f8f3b0797a.jpg


    වෑඩෙ පෑහෑදිලි ඈති කියල හිතනවා, ගෑටලුවක් තිබුනොත් Comment එකකින් දාන්න.


    3a3d9e3e89.gif

    60cb6a9e10.gif

     
    • Like
    Reactions: ishangunit