Firefox සඳහා ඉංග්‍රීසි - සිංහල පරිවර්ථක ඇඩෝනය

Status
Not open for further replies.

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    Firefox සඳහා ඉංග්‍රීසි - සිංහල පරිවර්ථක ඇඩෝනය

    LKTips English - Sinhala Instant Word Translate Add-on For Firefox | LKTips ෆයර්ෆොක්ස් සඳහා ඉංග්‍රීසි - සිංහල එසැන වචන පරිවර්ථක ඇඩෝනය


    lktips.png
    LKTips ෆයර්ෆොක්ස් ඇඩෝනය මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය ෆයර්ෆොක්ස් 1.5 සිට 5.0* දක්වා සංස්කරණ සඳහා සහය දක්වයි. එනම් මේ දක්වා ඇති සියළුම ෆයර්ෆොක්ස් සංස්කරණ සඳහා සහය දක්වයි.
    This article is about a firefox add-on which instantly translate English words to Sinhala language.




    LKTips 1.2 හි විශේෂතා (2011 ජූනි 22)

    • ෆයර්ෆොක්ස් 5 හි අවසන් සංස්කරණය 2011 ජූනි 21 දින නිකුත්වීමත් සමඟ LKTips ෆයර්ෆොක්ස් 5 සඳහා සහය දක්වන ලෙස වැඩිදියුණු කරන ලදී.

    LKTips 1.0 හි විශේෂතා
    (2011 ජූනි 20)
    • මුසික දර්ශකය රැදී ඇති වචනය සැනින් පරිවර්ථනය කිරීම.
    • පරිවර්තනය කරන ලද වදන (හෝ වදන්) වෙබ් පිටුව තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව.
    • Status Bar අයිකනය මගින් ක්ෂණිකව ක්‍රියා විරහිත කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව.
    • ඉංග්‍රීසි වදන්වල කැපිටල් සිම්පල් භේදය, ඒක වචන බහුවචන භේදය මෙන්ම වරනැගීම් නොසලකා සිංහලට පරිවර්ථනය කිරීම.
    • පැහැදිළි හා සරළ පෙනුම.
    • LKTips අතුරු මුහුණතේ තමන් කැමති ආකාරයට වර්ණ, ප්‍රමාණය, ෆොන්ට් වෙනස් කර ගැනීමේ හැකියාව.
    • වෙබ් පිටුවේ ඕණෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
    • මේ දක්වා සියළුම ෆයර්ෆොක්ස් හා තන්ඩර්බර්ඩ් සඳහා සහය දැක්වීම.
    • පරිපූර්ණ වචන කෝෂය.
    • නිවැරදිව නිපදවා තිබීම.
    LKTips 1.0 හි අවස්ථා කීපයක්

    ඇඩෝනය ක්‍රියාත්මක වන විට පෙනුම
    lktips-1.png


    ඔප්ෂන්ස් වින්ඩෝව


    Status Bar අයිකනය
    lktips-3.png


    Status Bar ඔප්ෂන්ස් මෙනුව
    lktips-4.png


    වැඩි විස්තර සදහා මෙතන බලන්න......

    http://www.youtube.com/watch?v=2uhCKGNZmA8&feature=player_embedded

    මෙතනින් ලබාගන්න...

    හොදනම් rep දාලම යන්න..........

    ***********
    hotlinks removed.
    /mod

    ***********
    hotlinks removed.
    /mod
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    chami_84 ela..:)
    rep+
    Hash- thanks a lot machan .. rep added ++
    BLACKLIST_MEMBER spamak wela wage... hotlinks remove kaloth hondai.
    bathalaya Thanks Kolla
    Rep added
    kalhara.rokz thnx
    jmdchamal maru try karala balannam
    ravikalana ගොඩාක් ස්තුතියි මචන්. මම Firefox 5.0 මේකක් හොය හොයා හිටියේ.






    thanx machanla..............
     
    Status
    Not open for further replies.