පැටියා
උඹ ඕකෙ සිංහලෙන් මොනව හරි වචනයක් Type කරල ඒකෙ image එක දාපං පොඩ්ඩක් බලන්න![]()

පැටියා;9713191 said:![]()
ඔය යස අගේට වැඩ කරන්නෙ මචං......
මොකක්ද අවුල![]()
මගේ ඔය වගේ ලස්සනට පේන්නෙ නෑ බං
මගේ ඔය වගේ ලස්සනට පේන්නෙ නෑ බං
http://www.elakiri.com/forum/showpost.php?p=9686769&postcount=1
මං ආයෙ පරණ එකට මාරු උනා![]()
Anyway thanx machan

පැටියා;9713265 said:මචං උඹ දාලා තියෙන්නෙ FF4 Beta or RC නේද?
මේක දාලා බලන්න
http://www.mozilla.com/products/download.html?product=firefox-4.0&os=win&lang=en-US
නෑ බං release වෙච්ච ගමන් ම තමා මම Download කළේ![]()
කමක් නෑ ආයෙත් දාලා බලන්නම්
මම යුස් කරන්නෙ 7 32 බට් එකක් මචං.....
පැටියා;9713342 said:මම යුස් කරන්නෙ 7 32 බට් එකක් මචං.....
යුනිකෝඩ් වල අවුලක්ද දන්නෙ නෑ........
සමහර විට උඹේ 64බිට් නිසා වෙන්න ඇති![]()
thanx macho ... macho ookata sinhala unicode ehema daaganna oneda ?.... mama kiwwe ara sinhala fonts walin liyapu eewa kiyawanna one nam
යුනිකෝඩ් අලුතින් දාන්න ඕනෙ නෑ මචං